ඔබ ස්වයංරැකියාවක් කරන අයෙක්නම් ඒ වෙනුවෙන් රු.50,000ක් වටින වෙබ් අඩවියක් (eCommerce Online Store) නොමිළයේ | 10 දෙනෙක් වෙනුවෙන්
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
📅 දින කිහිපයකට කලින් අපි හැමෝගෙම දියුණුව වෙනුවෙන් සරළ ක්‍රියාකාරකමක් දුන්නා. එම පෝස්ට් එක පළකල දිනයේ අපේ පේජ් එකේ තිබුණේ පෝස්ට් 20ක් පමණයි. ඒ පෝස්ට් සියල්ල අවබෝධයෙන් කියවලා දැනුම ලබාගෙන කමෙන්ට් එකක් දාන එක තමයි අපි ලබාදුන්න ක්‍රියාකාරකම.
පැරණි පෝස්ට් 20 එදා දවසෙම කියවලා කමෙන්ට් කරලා අවසන් කරලා, නව පෝස්ට් ටික දිනපතා කියවලා කමෙන්ට් කරන එක තමයි ඔබට කරන්න තිබුණේ.
👉 මුලින්ම අපි රු.25,000 මුදල් ත්‍යාගයක් දෙන්න සූදානම් කලා. එය බොහොමයක් අය මගහැර ගත්තා.
👉 දෙවනුව රු.50,000ක මුදල් ත්‍යාගයක් දෙන්න සූදානම් කලා. එයත් ගොඩක් අය මගහැර ගත්තා.
👉 අද තුන් වෙනි වතාවටත් අපි ත්‍යාගයක් දෙන්න සූදානම් කලා. අඩුම තරමින් මේ අවස්ථාවෙවත් ඔබ මගහැරගෙන නැතිව ඇති කියලා හිතනවා.
කොහොම වුනත් දැන්නම් පේජ් එකේ පෝස්ට් ගොඩක් තියෙන නිසා උපරිම පැය 2ක් වෙන් කිරීමෙන් මේ පේජ් එකේ පෝස්ට් සියල්ල කියවා අවසන් කර කමෙන්ට් කල හැකි නිසා අපි හිතුවා නැවතත් පැය 24කට පසුව ඇත්තෙන්ම දියුණු වෙන්න කැමති, උනන්දුවෙන් වැඩ කරන, පෝස්ට් කියවා කමෙන්ට් කල කිහිප දෙනෙක්ට නැවතත් අවස්ථාව දෙන්න…
🧑💼 ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට : රු.50,000ක් වටිනා ස්වයංරැකියාවක් වෙනුවෙන් වෙබ් අඩවියක් නොමිළයේ නිර්මාණය කර දෙනු ලැබේ. නිර්මාණ ගාස්තුව 100%ක් ඉවත්කරනු ලැබේ. ඔබ 100%ක් තරඟ කොන්දේසි පිළිපැද්ද අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ ත්‍යාගය ලබාගන්න.
🖥️ තරඟය පිළිබඳව මුළින්ම පළකල පෝස්ට් එක :
https://m.facebook.com/story.php?story_fbid=122097484574100804&id=61553024124622&mibextid=Nif5oz
💰 රු.25,000ක මුදල් ත්‍යාගයක් ලබාගැනීමේ පෝස්ට් එක : https://m.facebook.com/story.php?story_fbid=122099281802100804&id=61553024124622&mibextid=Nif5oz
💰 රු.50,000 මුදල් ත්‍යාගයක් ලබාගැනීමේ පෝස්ට් එක : https://m.facebook.com/story.php?story_fbid=122100288098100804&id=61553024124622&mibextid=Nif5oz
❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 නොවැම්බර් 4 පෙ.ව. 9.30ට පෙර තරඟයේ සියලුම ක්‍රියාකාරකම් අවසන් කල අය පමණයි. මෙම පෝස්ට් එක පළකිරීමෙන් පසුව දියුණු වෙන්න උනන්දුවක් නොමැති නමුත් මුදල්/ත්‍යාග ලබාගැනීමේ අරමුණින් පමණක් අනවබෝධයෙන් පෝස්ට් වලට කමෙන්ට් කරන අය මේ සඳහා සුදුසුකම් නොලබන බව කරුණාවෙන් සළකන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabBusiness HUB Sri Lanka International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #freewebsite #freeoffer