ඔබ අඩු ආදායම්ලාභී පවුලක “අස්වැසුම” ප්‍රතිලාභ ලබන කෙනෙක්ද?
👨👨👧👧 පෝස්ට් එක හැකිතරමක් ඔබගේ මිතුරන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න. එවිට “අස්වැසුම” ප්‍රතිලාභ ලබන අය මේ පෝස්ට් එක දකීවී…
ඔබ දියුණු වෙන්න වෙර දරන අයෙක්නම් අපි සූදානම් ඔබට මග පෙන්වන්න…
1️⃣ පේජ් එක ෆලෝ කර පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවන්න.
2️⃣ ඔබට සුදුසු ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් තෝරගන්න. හැකිනම් උපදෙස් අනුව එය තනිවම ආරම්භ කරන්න උත්සාහ කරන්න.
3️⃣ “අස්වැසුම” ප්‍රතිලාභීන්ට අප සහය වෙන්නේ කොහොමද යන්න පිළිබඳව පහත ලින්ක් එකෙන් පෝස්ට් එක කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122100694940100804&id=61553024124622&mibextid=Nif5oz
❌ කරුණාකර ආධාර ඉල්ලීමට පණිවිඩ එවීමෙන් වළකින්න. අප ආධාර නොදෙන අතර ඔබට දියුණු වීමට සහය දැක්වීමට / මග පෙන්වීමට බලාපොරොත්තු වේ. මෙය නොමිළයේ ලබාදෙන සේවාවක් බැවින් අනවශ්‍ය ලෙස ඇමතුම් ලබාදීමෙන් හෝ පණිවිඩ එවීමෙන් වළකින්න. සියලුම තොරතුරු මෙම පේජ් එකෙහි පළකරනවා…
දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න…
සැ. යු : මෙහි සඳහන් ඡායාරූපය ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් භාවිතා කර ඇති අතර එම ඡායාරූපයේ හිමිකම SamajaSathkara.lk පදනම සතුවේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯Business HUB Sri Lanka 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies