Select Page

ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.50,000ක මුදල් ත්‍යාගයක්…

දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…

📅 දින කිහිපයකට කලින් අපි හැමෝගෙම දියුණුව වෙනුවෙන් සරළ ක්‍රියාකාරකමක් දුන්නා. පෝස්ට් එක පළකල දිනයේ අපේ පේජ් එකේ තිබුණේ පෝස්ට් 20ක් පමණයි. ඒ පෝස්ට් සියල්ල අවබෝධයෙන් කියවලා දැනුම ලබාගෙන කමෙන්ට් එකක් දාන එක තමයි අපි ලබාදුන්න ක්‍රියාකාරකම.

පැරණි පෝස්ට් 20 එදා දවසෙම කියවලා කමෙන්ට් කරලා අවසන් කරලා, නව පෝස්ට් ටික දිනපතා කියවලා කමෙන්ට් කරන එක තමයි ඔබට කරන්න තිබුණේ.

💰 මුදල් ත්‍යාගයක් ලබාදෙන්න බලාපොරොත්තු නොවුනත් අපි හිතුවා ස්වයංරැකියාවක් වගේ දෙයක් ආරම්භ කරන්න ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක්ට උදව් කරන එක හොඳයි කියලා. මොකද පෝස්ට් සියල්ල කියවන්නේ ඇත්තටම දියුණු වෙන්න උනන්දුවක් තියෙන කෙනෙක් පමණයි.

ඉතිං ඊයේ දිනයේ අපි ජයග්‍රහණය කල පුද්ගලයාට රු.25,000ක ත්‍යාගයක් ලබාදීමට තීරණය කර පෝස්ට් එකක් පළකලා. බොහොමයක් අයට තරඟය මග හැරී තිබුණා. බොහොමයක් අය ඉන්බොක්ස් ඇවිත් තමන්ට සිදුවූ අතපසුවීම පිළිබඳව කණගාටු වුණා. හැමෝම නැවතත් එසේ සිදු නොවීමට වග බලා ගන්න පැවසුවා. නැවත වතාවක් අවස්ථාව දෙන්න කියලා 100 දෙනෙක්ට වැඩිය ඉල්ලීම් කලා.

කොහොම වුනත් උපරිම පැය භාගයක් වෙන් කිරීමෙන් මේ පේජ් එකේ පෝස්ට් සියල්ල කියවා අවසන් කර කමෙන්ට් කල හැකි නිසා අපි හිතුවා නැවතත් පැය 24කට පසුව ඇත්තෙන්ම දියුණු වෙන්න කැමති, උනන්දුවෙන් වැඩ කරන, පෝස්ට් කියවා කමෙන්ට් කල කිහිප දෙනෙක්ට නැවතත් අවස්ථාව දෙන්න…

අද අපි “දවසේ සිතුවිල්ල” තුළින් “මගහැරුණ දේ ගැන සිතීමෙන් ඊලඟට ඇතිවන අවස්ථාද අහිමි නොවීමට වග බලා ගනිමු” ලෙස පෝස්ට් එකක් පළකලේද මේ නිසයි… ඊයේ අහිමි වුණ රු.25,000 ගැන නොසිතා දියුණු වෙන්න පියවරක් තැබූ ඔබට අද දවසේ රු.50,000ක් හිමිවෙනවා.

🧑‍💼 පළමු ජයග්‍රාහකයා : රු.50,000ක මුදල් ත්‍යාගයක් (ඔබ කැමති ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මෙම මුදල භාවිතා කරන්න) පිරමීඩ බිස්නස් වලට ආයෝජනය තහනම් – 100%ක් තරඟ කොන්දේසි පිළිපැද්ද අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ ගිණුම් විස්තර එවා ඔබගේ මුදල් ත්‍යාගය ලබාගන්න.

🏆️ ජයග්‍රාහකයින් 3 දෙනෙක්ට රු.25,000ක් වටිනා Lifetime TechLabs PASS එකක් නොමිළයේ හිමිවේ. 80%ක් තරඟ කොන්දේසි පිළිපැද්ද අයෙක්නම් පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ PASS එක ලබාගන්න. 10 දෙනෙක් තේරී සිටියහොත් මුලින්ම පණිවිඩය එවා හිමිකම් කියන 3 දෙනාට පමණයි ත්‍යාගය හිමිවන්නේ. මන්ද අපි හැමෝටම කියලා තියේ මේ පේජ් එක Follow කරලා පෝස්ට් එකක් පළකල සැනින් කියවන්න කියා. එම නිසා අවධානයෙන් ඉන්න අයටයි ත්‍යාගය හිමිවන්නේ.

🖥️ තරඟය පිළිබඳව මුළින්ම පළකල පෝස්ට් එක :
https://m.facebook.com/story.php?story_fbid=122097484574100804&id=61553024124622&mibextid=Nif5oz

💰 රු.25,000ක මුදල් ත්‍යාගයක් ලබාගැනීමේ පෝස්ට් එක : https://m.facebook.com/story.php?story_fbid=122099281802100804&id=61553024124622&mibextid=Nif5oz

❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 නොවැම්බර් 3 පෙ.ව. 9.30ට පෙර තරඟයේ සියලුම ක්‍රියාකාරකම් අවසන් කල අය පමණයි. මෙම පෝස්ට් එක පළකිරීමෙන් පසුව දියුණු වෙන්න උනන්දුවක් නොමැති නමුත් මුදල් ලබාගැනීමේ අරමුණින් පමණක් අනවබෝධයෙන් පෝස්ට් වලට කමෙන්ට් කරන අය මේ සඳහා සුදුසුකම් නොලබන බව කරුණාවෙන් සළකන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs