දිනක් ඇල්බට් අයින්ස්ටයින් බෝඩ් එකේ මෙසේ ලිවීය…
9×1 = 09
9×2 = 18
9×3 = 27
9×4 = 36
9×5 = 45
9×6 = 54
9×7 = 63
9×8 = 72
9×9 = 81
9×10 = 91
පන්තියේ සිසුන් ඔහු වරදක් කළ නිසා ඔහුට බොහෝ සෙයින් සිනාසුනා. 9×10 සඳහා නිවැරදි පිළිතුර 90 වන නිසයි ඔහුගේ සියලුම සිසුන් මෙසේ ඔහුට සිනාසුනේ.
එවිට අයින්ස්ටයින් සියල්ලන්ම නිහඩ වන තුරු බලා සිටි අතර මෙසේ පැවසීය…
“පළමු ප්‍රශ්න 9ම නිවැරදිව තිබියදීත්, කිසිවෙකු මට ඒ පිලිබදව සුබ පැතුවේ නැත, නමුත් මට එකක් වැරදුනු විට සියල්ලන්ම සිනාසුනා. එයින් අදහස් කරන්නේ ඔබ සෑම විටම පාහේ සෑම දෙයක්ම නිවැරදිව කළත් අඥානයින් ඔබේ සුළු වැරැද්ද දුටු තැන එය විවේචනය කරන්න උත්සාහ කරාවි…”
එම නිසා සරල විවේචකයෙකුට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න ❤
අද හැමෝම බලනවා ඇති ඇයි අද අපි “සිතුවිලි” දෙකක් පෝස්ට් කරලා තියෙන්නේ කියලා… ඒකට හේතුව අපි පසුව කියන්නම්… එතෙක් මේ කතාව ඔබේ සිතට ගන්න…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla