Select Page

රැකියා අවස්ථා – WordPress Web Designer (වෙබ් අඩවි නිර්මාණකරු) – Remote / Part Time

“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමට වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව දැනුම ඇති අය අවශ්‍යයි.

💰 මාසික වැටුප : රු.75,000/= + කොමිස්

🏠️ නිවසේ සිට වැඩ කල හැක.

⏰ දිනකට වෙබ් අඩවි 5-10ක් පමණ නිර්මාණය කල යුතුය.

💙 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඔබට ස්වේච්ඡා නිර්මාණ කරුවෙක් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.

👩‍💻 Skills & Experience :

▪️ Development of WordPress-based Websites from scratch
▪️ Ability Handle Multiple Projects Simultaneously
▪️ Handling of WordPress Plugin upgrades
▪️ Server setting up and publishing to server
▪️ Skills in HTML5, CSS3, JavaScript and jQuery, Bootstrap
▪️ Experience in developing WooCommerce portals & Fund Raising Plugins
▪️ Hands on experience in Divi Builder
▪️ Good understanding on cross-browser platforms and device testing
▪️ Good understanding of SEO
▪️ Strong UI / UX Skill

🤵 Qualifications :

▪️ Bachelor’s degree in Computer Science or a similar field.
▪️ Proven work experience as a WordPress Developer.
▪️ Knowledge of front-end technologies including CSS3, JavaScript, HTML5, and jQuery.
▪️ Knowledge of Divi Page Builder.
▪️ A general knowledge in PHP

අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / Portfolio එකක් (ඔබ විසින් නිර්මාණය කරන ලද වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි කිහිපයක ලින්ක්) 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න.

පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය (TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා