Select Page
රැකියා අවස්ථා 10ක් – පූර්ණකාලීන සහ කෙටිකාලීන

“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ඔබටත් සම්බන්ධ වීමට අවස්ථාව…

💙 SamajaSathkara.lk Foundation – රැකියා අවස්ථා :

🚗 Driver – රියදුරු (පූර්ණකාලීන) – රු.45,000 + කෑම / බීම / නවාතැන් / ඇඳුම් / අන්තර්ජාල පහසුකම්
💻 WordPress Web Designer – වර්ඩ්ප්‍රෙස් වෙබ් නිර්මාණකරු – රු.75 000
🌼 Logo Designer – ලෝගෝ නිර්මාණකරු – රු.40,000 (තෝරාගෙන අවසන්)
🏝 Graphic Designer – ග්‍රැෆික් නිර්මාණකරු – රු.40,000 (තෝරාගෙන අවසන්)
⌨️ Content Creator / Typesetter – ටයිප් සෙටින් / ලිපි ටයිප් කිරීම – රු.30,000 (තෝරාගෙන අවසන්)
📷 Photographer – ඡායාරූප ශිල්පී – රු.30,000 + කෑම / බීම / නවාතැන් / ඇඳුම් / අන්තර්ජාල පහසුකම්
🌍 Social Media Marketing Executive – සමාජ මාධ්‍ය අලෙවිකරණ විධායක – රු.25,000
💰 Fund Raising Manager – සමාජ සේවා ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීම් කළමණාකරු – රු.35,000
🔠 Translator – භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි/දෙමළ) – රු.25,000
🤵 Tour Guide – සංචාරක මාර්ගෝපදේශක – දෛනික කොමිස් ආදායම රු.5,000 – රු.10,000 + කෑම, බීම සහ නවාතැන් (අදාල දිනයේදී වැටුප් ගෙවනු ලැබේ)
☎ TeleMarketing Executive – ඇමතුම් නිළධාරී / නිළධාරිනී – දෛනික කොමිස් ආදායම රු.5,000 – රු.10,000 (මාසික වැටුප්)

👆👆👆 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඉහත තනතුරු සඳහා ඔබට ස්වේච්ඡා නිළධාරීන් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.

👩‍💻 TechLabs Innovative Solutions International (Pvt) Ltd – රැකියා අවස්ථා :

▪️ Web Content Publisher – රු.65,000+
▪️ Associate Software Engineer – රු.75,000+
▪️ SIM Sales Supervisor – රු.150,000+
▪️ Digital Marketing Intern / Trainee – රු.30,000+
▪️ Customer Care Specialist – රු.55,000+
▪️ CharityShop MOTO Agent – රු.100,000+
▪️ Executive Digital Marketing – රු.45,000+
▪️ Online Marketing Executive – රු.50,000+
▪️ SIM Sales Team – රු.50,000+
▪️ Mini Branch Manager – රු.100,000+

🏠️ ඉහත රැකියා සඳහා නිවසේ සිට වැඩ කල හැක. අපගේ එක්දින ව්‍යවසායකත්ව පාඨමාලාව හැදෑරූ අයට මූලිකත්වය හිමිවේ.

අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල Portfolio එකක් 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න. නොඑසේනම් පහත WhatsApp බොත්තම ඔබන්න.

සෑම රැකියාවකටම අවම වසර 1ක පිළිගත් ආයතනයක පළපුරුද්දක් තිබිය යුතුය. ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම්ද තිබිය යුතුය.

පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන

TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි…

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#charityshoplkjobs #රැකියාඅවස්ථා
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs
#techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා #graphicdesigner #driver

රැකියා අවස්ථා – රියදුරු (පූර්ණකාලීන / කෙටිකාලීන)

“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන නිරීක්ෂණය සඳහා සංචාරය කිරීමට රියදුරෙක් අවශ්‍ය කර ඇත.

💰 මාසික වැටුප : රු.45,000/=

💙 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඔබට ස්වේච්ඡා රියදුරෙක් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.

🚗 Vehicle : Aqua G Sport (Auto)

🤵 මූලික සුදුසුකම් :

▪️ 2018ට ප්‍රථම රියදුරු බලපත්‍රය ලබාගත් අයෙක් විය යුතුය.
▪️ Auto සහ Manual වාහන දෙවර්ගයම පැදීමේ හැකියාව.
▪️ වාහනය පැදවීමේදී දුරකතනය භාවිතා නොකර සිටීමට තරම් විනයක් තිබිය යුතුය.
▪️ මත් පැන්, දුම්වැටි භාවිතය තහනම්. (රාජකාරී අවස්ථාවල)

🏡️ ආරම්භක ස්ථානය – වරකාපොල, තුල්හිරිය (කෑගල්ල දිස්ත්‍රික්කය)

✅ කෑගල්ල දිස්ත්‍රික්කයේ හෝ අලව්ව, වරකපොල ප්‍රදේශවලට ආසන්න අය ඉන්නවනම් කෙටි ගමන් සඳහා කෙටි කාලීනව සම්බන්ධ විය හැක.

🌐 සංචාරය කිරීමට ඇති ප්‍රදේශ : ශ්‍රී ලංකාව පුරා

👩‍🏫 අවශ්‍ය විශේෂ හැකියාවන් :

🔹 එක දිගට දින 3-20 වඩා සංචාරය කිරීමේ හැකියාව
🔹 දිනක් ඇතුලත කිලෝමීටර් 500 වඩා සංචාරය කිරීමේ හැකියාව
🔹 රාත්‍රියේ ධාවනය කිරීමේ හැකියාව
🔹 කිලෝමීටරයක් පමණ පසුපසට පැදවීමේ හැකියාව (සමහර දුෂ්කර කුඩා පාරවල්වලදී)

👨‍👩‍👧 මෙය රැකියාවකට වඩා සේවාවක් ලෙස සලකන අයෙක් විය යුතුය. නිදහසේ ලංකාව පුරා පිංකම් කරමින් සංචාරය කිරීමට කැමති බැඳීම් වලින් තොර අයෙක් නම් එය තෝරාගැනීමට මුලික හේතුවක් වේ. ස්ථීර පත්වීමේදී එක් සංචාරයකින් පසුව නැවත ආරම්භක ස්ථානයට පැමිණෙන්නේ (නිවාඩු ලැබෙන්නේ) දින 20-25කින් පමණ විය හැක. එම නිසා විවාහක අය කොහෙත්ම මෙයට සම්බන්ධ කර නොගන්නා අතර දැනට ආදර සම්බන්ධයක් නොමැති අයට මුලිකත්වය ලබාදේ. මන්ද මීට පෙර තෝරාගත් බොහොමයක් අය ඔවුන්ගේ ආදරවන්තියන්ගේ / ආදරවන්තයින්ගේ / පවුලේ අයගේ ඇමතුම්, කෙටි පණිවිඩ සහ සබඳතාවල ප්‍රශ්න නිසා ධාවනයේදී අවධානය බෙහෙවින්ම අඩුය. පෞද්ගලිකව ප්‍රශ්න වල ආතතිය / පීඩනය නිසා අප ආයතනයේ නිළධාරින්ගේ සහ වාහනයේ ආරක්ෂාවට බලපෑම් වන නිසා 100%ක් නිදහස් අයෙක්ට මෙම අවස්ථාව හිමිවේ.

🧑‍🎓 අවශ්‍ය වූ විට නිළ ඇඳුමක් ඇදීමට සූදානම් විය යුතුය.

💰 SALARY / වැටුප්

⏰ කෙටි කාලීන :

▪️ දිනකට රු.1,000
▪️ කෑම / බීම (සාමාන්‍ය දෛනික වියදම රු.3,000)
▪️ නවාතැන් (Shared හෝ Seperate – සාමාන්‍ය දෛනික වියදම රු.1,500)

⏰ දීර්ඝ කාලීන :

▪️ මාසික වැටුප රු.45,000
▪️ කෑම / බීම (සාමාන්‍ය දෛනික වියදම රු.3,000)
▪️ නවාතැන් (Shared හෝ Seperate – සාමාන්‍ය දෛනික වියදම රු.1,500)

නීතී රීතී වලට අනුකූලව විශ්වාසවන්තව කටයුතු කරන අයෙක්ට සම්බන්ධ විය හැක.

අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / ලයිසන් එකෙහි ඡායාරූපයක් 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න.

සම්මුඛ පරීක්ෂණය සඳහා තුල්හිරියට පැමිණිය යුතුය.

පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය (TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා

රැකියා අවස්ථා – WordPress Web Designer (වෙබ් අඩවි නිර්මාණකරු) – Remote / Part Time

“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමට වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව දැනුම ඇති අය අවශ්‍යයි.

💰 මාසික වැටුප : රු.75,000/= + කොමිස්

🏠️ නිවසේ සිට වැඩ කල හැක.

⏰ දිනකට වෙබ් අඩවි 5-10ක් පමණ නිර්මාණය කල යුතුය.

💙 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඔබට ස්වේච්ඡා නිර්මාණ කරුවෙක් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.

👩‍💻 Skills & Experience :

▪️ Development of WordPress-based Websites from scratch
▪️ Ability Handle Multiple Projects Simultaneously
▪️ Handling of WordPress Plugin upgrades
▪️ Server setting up and publishing to server
▪️ Skills in HTML5, CSS3, JavaScript and jQuery, Bootstrap
▪️ Experience in developing WooCommerce portals & Fund Raising Plugins
▪️ Hands on experience in Divi Builder
▪️ Good understanding on cross-browser platforms and device testing
▪️ Good understanding of SEO
▪️ Strong UI / UX Skill

🤵 Qualifications :

▪️ Bachelor’s degree in Computer Science or a similar field.
▪️ Proven work experience as a WordPress Developer.
▪️ Knowledge of front-end technologies including CSS3, JavaScript, HTML5, and jQuery.
▪️ Knowledge of Divi Page Builder.
▪️ A general knowledge in PHP

අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / Portfolio එකක් (ඔබ විසින් නිර්මාණය කරන ලද වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි කිහිපයක ලින්ක්) 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න.

පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය (TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා

රැකියා අවස්ථා – Logo Designer (ලෝගෝ නිර්මාණකරු) – Remote / Part Time

“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී ඒවාට අවශ්‍ය ලෝගෝ නිර්මාණය කිරීමට හැකි නිර්මාණ කරුවන් අවශ්‍යයි.

💰 මාසික වැටුප : රු.40,000/= + කොමිස්

🏠️ නිවසේ සිට වැඩ කල හැක.

⏰ දිනකට ලෝගෝ 10-20ක් පමණ නිර්මාණය කල යුතුය. එක් මාසයක් තුළ සාමාන්‍යයෙන් ලෝගෝ 200ක් පමණ නිර්මාණය කිරීමට සිදුවේ.

💙 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඔබට ස්වේච්ඡා නිර්මාණ කරුවෙක් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.

ඔබට ලෝගෝ නිර්මාණයට අමතරව ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාව (Color Balancing, Effectc, Resizing etc) ඇතිනම් අමතරව රු.20,000ක වැටුපක් සහිතව විහාරස්ථාන වල ඡායාරූප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීමට හැකිවන ලෙස සංස්කරණය කිරීමට සම්බන්ධ විය හැක.

👩‍💻 Skills & Experience :

▪️ Good knowledge in Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw etc..
▪️ Should have the ability to use CANVA

🤵 Qualifications :

▪️Diploma / Relevant certification in Graphic Designing from a recognized institute.
▪️ Minimum 01 year relevant work experience as a Graphic designer / Creative designer.
▪️ Fluency in all areas of visual design with exceptional skills in typography, layout and visual composition

🌐 Challenge (YOUR CV WILL ONLY BE CONSIDERED IF THE CHALLENGE GRAPHICS HAS ALSO BEEN ATTACHED)

අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / Portfolio එකක් (ඔබ විසින් නිර්මාණය කරන ලද ලෝගෝ කිහිපයක්ද එවන්න) 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න.

👉 ඊට අමතරව ඔබගේ නිර්මාණශීලීත්වය පරීක්ෂා කිරීමට ඔබගේ අවට විහාරස්ථාන 3කට ලෝගෝ නිර්මාණය කර එවන්න. (Canva හෝ වෙනත් Mobile App එකක් භාවිතා කලද ප්‍රශ්නයක් නැත)