Select Page

රැකියා අවස්ථා – Logo Designer (ලෝගෝ නිර්මාණකරු) – Remote / Part Time

“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී ඒවාට අවශ්‍ය ලෝගෝ නිර්මාණය කිරීමට හැකි නිර්මාණ කරුවන් අවශ්‍යයි.

💰 මාසික වැටුප : රු.40,000/= + කොමිස්

🏠️ නිවසේ සිට වැඩ කල හැක.

⏰ දිනකට ලෝගෝ 10-20ක් පමණ නිර්මාණය කල යුතුය. එක් මාසයක් තුළ සාමාන්‍යයෙන් ලෝගෝ 200ක් පමණ නිර්මාණය කිරීමට සිදුවේ.

💙 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඔබට ස්වේච්ඡා නිර්මාණ කරුවෙක් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.

ඔබට ලෝගෝ නිර්මාණයට අමතරව ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාව (Color Balancing, Effectc, Resizing etc) ඇතිනම් අමතරව රු.20,000ක වැටුපක් සහිතව විහාරස්ථාන වල ඡායාරූප වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීමට හැකිවන ලෙස සංස්කරණය කිරීමට සම්බන්ධ විය හැක.

👩‍💻 Skills & Experience :

▪️ Good knowledge in Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw etc..
▪️ Should have the ability to use CANVA

🤵 Qualifications :

▪️Diploma / Relevant certification in Graphic Designing from a recognized institute.
▪️ Minimum 01 year relevant work experience as a Graphic designer / Creative designer.
▪️ Fluency in all areas of visual design with exceptional skills in typography, layout and visual composition

🌐 Challenge (YOUR CV WILL ONLY BE CONSIDERED IF THE CHALLENGE GRAPHICS HAS ALSO BEEN ATTACHED)

අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / Portfolio එකක් (ඔබ විසින් නිර්මාණය කරන ලද ලෝගෝ කිහිපයක්ද එවන්න) 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න.

👉 ඊට අමතරව ඔබගේ නිර්මාණශීලීත්වය පරීක්ෂා කිරීමට ඔබගේ අවට විහාරස්ථාන 3කට ලෝගෝ නිර්මාණය කර එවන්න. (Canva හෝ වෙනත් Mobile App එකක් භාවිතා කලද ප්‍රශ්නයක් නැත)

පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය (TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා