රැකියා අවස්ථා 10ක් – පූර්ණකාලීන සහ කෙටිකාලීන
“පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක් ජාතික මෙහෙවර” නමැති විහාරස්ථාන ඩිජිටල්කරණ වැඩසටහන වෙනුවෙන් ඔබටත් සම්බන්ධ වීමට අවස්ථාව…
💙 SamajaSathkara.lk Foundation – රැකියා අවස්ථා :
🚗 Driver – රියදුරු (පූර්ණකාලීන) – රු.45,000 + කෑම / බීම / නවාතැන් / ඇඳුම් / අන්තර්ජාල පහසුකම්
💻 WordPress Web Designer – වර්ඩ්ප්‍රෙස් වෙබ් නිර්මාණකරු – රු.75 000
🌼 Logo Designer – ලෝගෝ නිර්මාණකරු – රු.40,000 (තෝරාගෙන අවසන්)
🏝 Graphic Designer – ග්‍රැෆික් නිර්මාණකරු – රු.40,000 (තෝරාගෙන අවසන්)
⌨️ Content Creator / Typesetter – ටයිප් සෙටින් / ලිපි ටයිප් කිරීම – රු.30,000 (තෝරාගෙන අවසන්)
📷 Photographer – ඡායාරූප ශිල්පී – රු.30,000 + කෑම / බීම / නවාතැන් / ඇඳුම් / අන්තර්ජාල පහසුකම්
🌍 Social Media Marketing Executive – සමාජ මාධ්‍ය අලෙවිකරණ විධායක – රු.25,000
💰 Fund Raising Manager – සමාජ සේවා ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීම් කළමණාකරු – රු.35,000
🔠 Translator – භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි/දෙමළ) – රු.25,000
🤵 Tour Guide – සංචාරක මාර්ගෝපදේශක – දෛනික කොමිස් ආදායම රු.5,000 – රු.10,000 + කෑම, බීම සහ නවාතැන් (අදාල දිනයේදී වැටුප් ගෙවනු ලැබේ)
☎ TeleMarketing Executive – ඇමතුම් නිළධාරී / නිළධාරිනී – දෛනික කොමිස් ආදායම රු.5,000 – රු.10,000 (මාසික වැටුප්)
👆👆👆 මෙය සමාජසත්කාර වැඩසටහනක් බැවින් ඉහත තනතුරු සඳහා ඔබට ස්වේච්ඡා නිළධාරීන් ලෙස වැටුප් රහිතවද සම්බන්ධ විය හැක. නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය මත වැටුප් රහිතව මාසයක් පුරා සේවය කිරීම අපහසු බව අපට වැටහෙනවා. එම නිසා ඔබට අවශ්‍යයිනම් සාධාරණ වැටුපක් ඉල්ලුම් කල හැක.
👩💻 TechLabs Innovative Solutions International (Pvt) Ltd – රැකියා අවස්ථා :
▪️ Web Content Publisher – රු.65,000+
▪️ Associate Software Engineer – රු.75,000+
▪️ SIM Sales Supervisor – රු.150,000+
▪️ Digital Marketing Intern / Trainee – රු.30,000+
▪️ Customer Care Specialist – රු.55,000+
▪️ CharityShop MOTO Agent – රු.100,000+
▪️ Executive Digital Marketing – රු.45,000+
▪️ Online Marketing Executive – රු.50,000+
▪️ SIM Sales Team – රු.50,000+
▪️ Mini Branch Manager – රු.100,000+
🏠️ ඉහත රැකියා සඳහා නිවසේ සිට වැඩ කල හැක. අපගේ එක්දින ව්‍යවසායකත්ව පාඨමාලාව හැදෑරූ අයට මූලිකත්වය හිමිවේ.
අයදුම් කිරීම සඳහා ඔබගේ CV එකක් / ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල Portfolio එකක් 0701101010 අංකයට වට්ස් ඇප් කරන්න. නොඑසේනම් පහත WhatsApp බොත්තම ඔබන්න.
සෑම රැකියාවකටම අවම වසර 1ක පිළිගත් ආයතනයක පළපුරුද්දක් තිබිය යුතුය. ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම්ද තිබිය යුතුය.
පුණ්‍යභූමි ~ පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය
TechLabs Innovative Solutions International (Pvt) Ltd සහ SamajaSathkara.lk පදනමේ ආගමික සංවර්ධන ව්‍යාපෘතියකි…
Web | Mobile | Graphic | Robotics | Business | Swayanrakiya Solutions
#charityshoplkjobs #රැකියාඅවස්ථා
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs
#techlabscorporatejobs #jobs #workfromhome #logodesigner #JobOpportunities #charityshoplkjobs #රැකියාඅවස්ථා #graphicdesigner #driver