අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා, ඉන්ජිනේරුවෙක් වෙනවා, ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ. මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.
ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරිගණක විද්‍යාව ඉගෙනගන්න ම වෙනවා. තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා. මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.
මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න. කාර්තිට එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා. ගොඩක් දේවල් නැති වෙනවා. එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හදනවා. කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .
Singapore Saloon (2024) Tamil (6.2/10 IMDB)
ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට මෙම චිත්‍රපටය ඉතා වැදගත්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
මේ කතාවනම් පෞද්ගලිකව 100%ක් මගේ ජීවිතයට සමානයි. මම ඉදිරියේදී ඒ කතාවත් කියන්නම්…
✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. අද වෙනකොට Danesh කියන නම Brand එකක් වෙලා ඉවරයි. SamajaSathkara.lk කියන මගේ පදනම Brand එකක් වෙලා ඉවරයි. අනාගතයේදී Business HUB කියන එකත් අනිවාර්යයෙන් Brand එකක් වෙනවා… ඒක මට විශ්වාසයි. මම ඒ දේ කරනවා.
නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න. තේ කෝප්පයකට, බුලත් විටකට, පොළොවේ ඉන්න පණුවෙක්ට, අහක දාන පොල් කටුවකට වුනත් පුළුවන් ඔබව Brand එකක් කරන්න. ඒත් එක්කම ඔබේ සිහිනය ඔබව Brand එකක් කරන්නත් පුලුවන්. ඔබ ආස, කැමති, ඔබට සතුට ගෙනෙන දේ ඔන කරන්න. අනිවාර්යයෙන් ඔබට දියුණු වෙන්න පුලුවන්.
Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…
උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා