Business HUB Free PASS එක නිසයි අද මම තැනක ඉන්නවනම් ඉන්නේ…
“මට මේ හැමදේම හම්බවුනේ මම Business HUB එකේ ලිපි දිනපතා කියවා අවබෝධයෙන් කමෙන්ට් කල නිසයි. සතයක්වත් වියදම් වුනේ නෑ.”
ඇත්තටම ඔව්, මටනම් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනේ CharityShop (Business HUB එකේ කලින් නම) පේජ් එකට සම්බන්ධ උන නිසා. මම දැනට අවුරුදු එකහමාරක් දෙකකට ආසන්න කාලයක් වෙනවා සම්බන්ධ වෙලා. මම සම්බන්ධ උනේ තවත් කෙනකු හරහා, පෝස්ට් එකක් දැකලයි. ඉතින් මම මුලදී නම් සිතුවේ වෙනත් ඔන්ලයින් ජොබ්ස් වගේම කියා. ඒත් මම group වලට සම්බන්ධ වී එම දෙන පෝස්ට් හැම එකක්ම දෙතුන් පාරක් වගේ කියවා බලා එම දුන්නු හැම ටාස්ක් එකක්ම කරලා බැලුවා.
ඇත්තටම මම එතකොට හිතාගත්තා බොරු ඔන්ලයින් ජොබ් වලට වඩා මේ දෙන ඒවා කරලා ආදායමක් ලබාගන්න එක හොදයි කියලා. ඉතින් මම ගොඩාක් ටාස්ක් කරා. අපිට CharityShop පේජ් එකේ ගොඩාක් ජොබ් දුන්නා පෝස්ට් කියවලා කරන්න. ඇත්තටම අපිට ගොඩාක් උදව් කරා සර්. දන්නැති හැමදේම කියා දීලා අපිට කරන විදිය පෝස්ට් මගින් දන්න සිංහලෙන් දමා, ස්ක්‍රීන්ශොට්, වීඩියෝ මගින් කර පෙන්වා, පෝස්ට් එකක් ෆේස්බුක් එකට upload කරන හැටි පවා කියා දුන්නා. ඒ වගේම අපට ඉතුරුම් කැට හදන්න දුන්නා, ඒවාට අප ඉතුරු කරන මුදලට දෙගුණයක් අපට දුන්නා, ඒ කැටය තාමත් මා ළග තියෙනවා. කැටයක් කිව්වේ අප ඉවතලන ජෑම් බෝතලයක් යොදාගෙන සාදාගන්න කියාදුන්නා. ඒවගේම සිම් DropShipping කරදී අපට ආදායම් මාර්ගයක් සලසලා දුන්නා. WhatsApp පෝස්ට් ශෙයාර් මගින් ආදායම් ලබාදුන්නා. Unlimited ඩේටා SIM FREE අපිට ලබාදුන්නා. ඩේටා ENTRY JOB මගින් ආදායම් ලබාදුන්නා, ඒවාගේම මට ටයිපින් කර ආදායම් උපයන්න මාර්ගයක් ලබාදුන්නා.
මමනම් අපිට දුන්නු හැම දේකින්ම ලොකු ආදායමක් ලබාගත්තා. ඉතින් මටනම් ගොඩාක්ම උදව් උනේ මේ Business HUB පේජ් එක වගේම CharityShop පේජ් එක තමයි.
මෙම පේජ් එකේ උනත් අපට කෙතරම් ස්වයං රැකියා ප්‍රමාණයක් ලබාදුන්නද ඒවාට උදාහරණ ලබාදුන්නා. ඒ වාගේම අපිව පුදුම කරන මුදල් ත්‍යාග ලබාදුන්නා. (මා අත්දැකීමෙන්ම ඒ පුදුමයට මුහුණ දුන්නා) ඒ වගේම අපව දිරිගන්වලා දිරිය කාන්තාවන් වශයෙන් අපට ගොඩාක් වටිනා මුදල් ත්‍යාග ලබාදුන්නා. ඇත්තටම අපට හැමදාම පුදුම සිතෙන දේවල් තමයි ඔබතුමා රැගෙන ආවේ.
Rainbow පොප්කෝන්, පැණි පොප්කෝන්, ස්පයිසි පොප්කෝන්, මිනි චිප්ස්, පරිප්පු, කඩල, බයිට්, සාරවිට, මිදි වයින්, කේක් වගේ බිස්නස් මම ගොඩක් කලා. මට ලැබුණ මුදල් ත්‍යාග වලින් මම ඒ ව්‍යාපාර දියුණු කරගත්තා.
අපි CharityShop පේජ් එක මගින් කණ්ඩායම් හැගීම ඉගෙන ගත්තා. අනෙකාව තේරුම් ගැනීම ඉගෙන ගත්තා, ඉවසීම ඉගෙන ගත්තා, ආදරය, කරුණාව, කියවිමෙන් අපව සම්පූර්ණ කරා. ඒවගේම අපට බැකු ගිණුමක් OPEN කර ආදායම් මාර්ග ලබාදුන්නා, OFFER අරන් දුන්නා, අපිට පේජ් හදාගන්න දැනුම ලබාදුන්නා, පේජ් එකට ලෝගෝ එකක් සාදා දුන්නා, වෙබ්සයිට් සාදා දුන්නා, වෙබ්සයිට් ප්‍රමෝට් කර ආදායම් ලබාදුන්නා. ඇත්තටම මටනම් මේ CharityShop පේජ් එක සහ Business HUB Sri Lanka පේජ් එක ගැන කියන්න පොතකුත් මදී ඒතරම් මටනම් වටිනා දැනුන් සම්භාරයක් ලබාදී, ආදායම් මාර්ගයක් ලබාදුන් එකම ඔන්ලයින් ජොබ් එක කියා කිව්වොත් මා නිවැරැදියි. ඇත්තටම මමනම් මේ තරම් තැනකට ආවේත් මේ CharityShop පේජ් එක සහ Business HUB පේජ් එක කියලා මම ඕනම තැනක කියන්න කැමති. මෙම පේජ් හරහා අපට දැනුම් සාගරයක්, ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් දායාද කරන ධනේෂ් සර්ට ගොඩාක් ස්තූතියි. ඔබ නිසා තමයි අපට මෙවැනි ආදායම් මාර්ග ක්‍රම නොමිලේ දැනගැනීමට ලැබුණේ. ඔබට ඇත්තටම පිං .
Business HUB PASS එක මට FREE හම්බවුනේ. මොකද පේජ් එකේ දාන පෝස්ට් දිනපතා කියවලා මම දිනපතාම දීර්ඝ කමෙන්ට් දාන නිසා. ඒක මට ඉතාමත් වටිනවා. මොකද එතරම් මිළකට එකක් අපිට අපේම දැණුමත් වඩවන්න කියවන්න දාන පෝස්ට් එකකින් අපටම ඒ තරම් වටිනා පාස් එකක් නොමිලේ හම්බුනාම දැනෙන සතුට කියන්න වචන නෑ. ඇත්තටම මට ඒ FREE PASS එක නිසා තමයි මුදල් හොයන හොද හොද රැකියා ගොඩාක් හම්බුනේ. මම දැන් ඒ Business HUB Free PASS එක නිසා ගොඩාක් දැනුම ලබාගෙන මුදලක් හම්බකරනවා. ඒ වාගේම මට එක එක තරගවලින් උනත් gift හම්බුනා. ඔබට ගොඩාක් ස්තූතියි සර්. ඔබ මේ අපිට කිසිම මුදලක් නැතිවත් මේ PASS එක ගන්න දුන්න giveaway වලට අද මම තැනක ඉන්නවානම් ඉන්නේත් ඒ නිසයි.
මමනම් ඕනම තැනක භය නැතිව කියනවා ඔන්ලයින් ජොබ් කිය කියා හොර කරන අය අතරේ නියම ඔන්ලයින් ජොබ් තමයි CharityShop (TechLabs) ආයතනය / Business HUB ආයතනය ලබාදෙන්නේ කියා.
ඉතින් සර් නැවතත් ඔබට මාගේ කෘතඤ ස්තූතිය ලබාදෙනවා. මෙවැනි කර්තව්‍යය ඉදිරියටම කරගෙන යෑමට ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, දීර්ඝායු ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ❤
ස්තූතියි 🙏
Madushani Rodrigo
The Empowered Women of the Month
Entrepreneur / Business Women
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Madushani Rodrigo.
ඔබත් Free PASS එක ගන්න කැමතිනම් මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් (ලිපි 500) කියවා අවබෝධයෙන් දීර්ඝ කමෙන්ට් කර අපට දැනුම් දෙන්න. ඔබට Free PASS එක හිමිවේවි. එවිට ඔබට නොමිළයේම ආදායම් මාර්ග උත්සාහ කර බලන්න පුලුවන්.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass