Business HUB Freelancer PASS එක මගේ ජීවිතය වෙනස් කලා…
“තමන් දන්න දෙයින් අලුත් දෙයක් කරන්න හිතනවනම් හිත හිතා ඉන්න එපා. Business HUB එකට සම්බන්ධ වෙන්න.”
තාම හරි පාරට වැටුනේ නැද්ද ?
මොනවද කරන්නේ කියලා කල්පනා කර කරද ඉන්නේ ?
හීන වලට තියෙන දුර වැඩි වෙනවා. මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ. මෙහෙම හිතුණු දවස් එමටයි. කොහොමද ගොඩයන්නේ? මොකද්ද මම කරන්න ඕනේ? ඔලුව පැටලිච්ච නූල් බෝලයක් වගේ…
ඔහොම ඉන්න දවසක මූණු පොතේ මං දකිනවා Business HUB Sri Lanka පේජ් එකේ පෝස්ට් එකක්. පේජ් එක ෆලෝ කරලා පෝස්ට් එක කියව කියව ඉන්නකොට හිතුනා මේක ගැන ටිකක් වැඩිපුර හොයන්න ඕන කියලා
දුරකතන සංවාදයකින් පස්සේ හිතුණා ජොයින් වෙලා බලන්න ඕන කියලා Tech Labs PASS එක ගන්නවද නැද්ද කියලා. ගන්නත් හිතෙනවා, බෑත් හිතෙනවා. ඔහොම සිතුවිලි අතරේ දෝලනය වෙවී පොඩි කාලයක් ගෙවලා තීරණය කරා පාස් එක ගන්න…
PASS වර්ග ගොඩක් තියේ. මටම කියලා හැකියාවක් තියෙන නිසා මම තෝරගත්තේ Freelancer PASS එක. ඒ PASS එකෙන් මට Tech Labs Company එකට Freelancer කෙනෙක් විදිහට අවුරුදු 5ක් වැඩ කරන්න පුලුවන්. ඒත් එක්කම අනෙක් ආදායම් ක්‍රමත් අවුරුද්දක් යනකම් උත්සාහ කරන්න පුලුවන්.
දැන් මම පාස් එක අරන් සති දෙකයි. මගේ දක්ෂතාවයන් හැකියාවන් සියල්ල ගැන මාත් එක්ක කතා කරලා කරලා ඒ ගැන පැහැදිලි අවබෝධයකින් පස්සේ Business HUB Sri Lanka නිර්මාණය කලා හරිම අලුත් නැවුම් වැඩසටහනක් ඒ තමයි “Ask Dinithi Miss –
දිනිති මිස් ගෙන් අහන්න” කියන සංකල්පය.
ලැබෙන ප්‍රතිචාරය ඉහළයි වෙලාවකට හිතා ගන්නත් බැරි තරම්. දිරි ගැන්වීම්, සුබ පැතුම් අතරේ අලුත් ගමනක් යන අලුත් පාරක් ලැබිච්ච සතුට කියල නිම කරන්න බැරි තරම්. තමන් ගාව තියෙන දේ පාවිච්චි කරලා අලුතින් දෙයක් නිර්මාණය කරලා දුන්නේ Business HUB Sri Lanka.
මම ඉංග්‍රීසි ගුරුවරියක්. මම සම්බන්ධ වුනේ පරිවර්තන (Translation) වැඩ වලට. මට කම්පැණි එකෙන්ම Translation වැඩත් ලැබෙනවා. මගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සියල්ලමත් කම්පැණි එකෙන්ම කරනවා. පළමු වැටුපත් දින 3කින් පමණ ලැබුණා. හරිම සතුටුයි.
මං අර ගත්තේ 1 year membership එක. අනිවාර්යෙන්ම මේක Life Time Membership එකට මාරු වෙනවා. ඔයාලටත් කියන්න කැමතියි දියුණු වෙන්න ක්‍රමයක් හොයනවා නම්, තමන් ගාව තියෙන දෙයින් අලුත් දෙයක් කරන්න හිතෙනවා නම් තවත් හිත ඉතා ඉන්න එපා. මේ තමයි ඒකට තියෙන හොඳම විසඳුම
බොහොම ස්තූතියි Business HUB Sri Lanka මට මාව හොයලා දුන්නට…
මගෙ හීනෙට පාර කිව්වේ Business HUB Sri Lanka. තියෙන හීන පාට කරන්න Business HUB Sri Lanka එකට පුලුවන්.
හිත හිතා ඉන්න එපා. හිතන්න ගත කරන කාලෙත් අපරාදේ. අදම එන්න එකතු වෙන්න….
Dinithi Ranathunga
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵(𝗠𝗡𝗖𝗢𝗘)
National School Teacher
Resource Person (Verified Translator – Freelancing.lk by Business HUB )
Founder : Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Dinithi Ranathunge
ඔබත් Freelancer PASS එක ගන්න කැමතිනම් දැන්ම අපට කතා කරන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freelancer #freelancerpass #freelancinglk #translation