ඔබේ ව්‍යාපාරයට සුපිරි Boost එකක්
ඔබේ ව්‍යාපාරයට සුපිරි Boost එකක්…
වැඩි විස්තර සඳහා අමතන්න 0701101010
Details අවශ්‍යයිනම් පහත වට්ස් ඇප් බොත්තම ඔබන්න…
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන
ඔබේ ව්‍යාපාරයට සුපිරි Boost එකක්…
වැඩි විස්තර සඳහා අමතන්න 0701101010
Details අවශ්‍යයිනම් පහත වට්ස් ඇප් බොත්තම ඔබන්න…
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන
බැංකු වල රස්තියාදු නොවී දින 2න් Payment Gateway එකක්…
🏧 ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන Payment Gateway එකක් අරන් දෙන්න අපිට පුලුවන්…
💲 ඩොලර් වලින්ද පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්න පුලුවන්…
ඔබ සම්බන්ධ වෙන්නේ මුදල් ගණුදෙනු සම්බන්ධ දෙයකට බැවින් බුද්ධිමත්ව, අවබෝධයෙන් සියලුම විස්තර කියවා සම්බන්ධ වීම ඔබ සතු වගකීමකි
ස්වයංරැකියාවට, ව්‍යාපාරයට, Direct Shipping Business එකට, ඔන්ලයින් බිස්නස් එකට, කෑම කඩේට, ඇඳුම් කඩේට, සැලෝන් එකට, ක්ලාස් එකට, බුක්ෂොප් එකට, ෆාමසි එකට, Export Business එකට, Tourism බිස්නස් එකට, Freelancing කරන ඔබට හෝ එකි නොකී හැමදේටම ඔන්ලයින් ගෙවීම් ගන්න හොඳම විසඳුම…
🌐 ෆේස්බුක් පේජ් එකෙන්, ගෲප් එකෙන්, වට්ස් ඇප්, මැසෙන්ජර්, Instagram, SMS, IMO, Viber වැනි ඕනෑම සෝෂල් මීඩියා / Messaging Platform එකක් හරහා ලින්ක් එකක් Share කිරීමෙන් හෝ ඔබගේම වෙබ් අඩවියක් තියේනම් ඒ හරහා (WooCommerce) Visa/Master හරහා ගෙවීම් ලබාගන්න.
🙋♂️ ව්‍යාපාර ලියාපදිංචියක් (BR – Business Registration) අවශ්‍ය නැත. (සමහර ව්‍යාපාර සඳහා)
💰 වියදම කොහොමද ?
▪️ රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=
▪️ Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/= (කොටස් 2ට ගෙවිය හැක)
💳 ඉහත ගෙවීමට අපගෙන් ලැබෙන සේවාවන් ලැයිස්තුව :
🔹 LKR හෝ USD Payment Gateway
🔹 Payment Gateway එක ලබාගැනීමට අදාල Payment Gateway Company එකට ගෙවිය යුතු සියලුම මුදල් අප විසින් ගෙවනු ලැබේ.
🔹 සියලුම ලිපිලේඛණ කටයුතු අප විසින් සිදුකර Payment Gateway එක ඔබට ලබාදේ.
🔹 මේ සඳහා වෙබ් අඩවියක් අවශ්‍ය නැත. ෆේස්බුක් පේජ් එකක් හෝ වට්ස් ඇප් භාවිතා කර මුදල් ලබාගැනීමේ හැකියාව ඇත.
🔹 ඔබට පේජ් එකක් නැතිනම් පැය 24න් ඔබට ව්‍යාපාරික පේජ් එකක් නිර්මාණය කර දේ.
🔹 Page F o l l o w e r s 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක. Worldwide Audience. මෙම Followers පාරිභෝගික ආකර්ෂණය ලබාගැනීම සඳහා පමණයි.)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ. (අවශ්‍යයිනම් පමණක්)
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 ව්‍යාපාරික ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණයට Canva Edu Pro නොමිළයේ (සිංහල, දෙමළ Font සහ Magic Studio with AI)
සැ.යු : ඔබට අවශ්‍ය Payment Gateway එක පමණක් නම්, එය අප විසින් සම්බන්ධීකරණය කර ලබාදිය යුතුනම් එසේ කිරීමේදීද ඉහත ගාස්තුව ගෙවීම අනිවාර්යයෙන් කල යුතුය. මන්ද අප තාක්ෂණික සේවා සපයන ආයතනයකි.
🏧 Payment Gateway සම්බන්ධ තොරතුරු :
🇱🇰 රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=
LKR පමණක් ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව රු.100,000 අඩුවෙන් ගණුදෙනු කරන ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර වලට සුදුසු වේ.
🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. Subscription Plan එකක් හරහා අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 මාසික Transaction Limit එක Subscription Plan එකක් හරහා වෙනස් කරගැනීමේ හැකියාව ඇත. මෙම Plan එකෙහි Transaction Limit එක රු.100,000කි.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල පෝස්ට් එකට ඇතුළත් කිරීමේ හැකියාව ඇත.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 පාරිභෝගිකයාට ගෙවීම වෙනුවෙන් ස්වයංක්‍රීය රිසිට්පතක් ඊමේල් එකට ලැබේ.
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත. (මාසික ගාස්තු ගෙවා අවශ්‍යයිනම් Transaction Limit සහ Commission එක වෙනස් කරගත හැක)
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 48කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක. ඔබගේ පෞද්ගලික ගිණුමක් ප්‍රශ්නයක් නැත.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 අප හරහා වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් එයටද මෙය Setup කර දිය හැක. නොඑසේනම් ඔබගේ Developer හරහා WooCommerce Payment Gateway එකක් ලෙස Setup කර ගත හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුදේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay
💲 Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/=
මුලින්ම රු.5000ක් ගෙවා, ගිවිසුම් අත්සන් කරන විට අනෙක් රු.10,000 ගෙවිය හැක. (දින 2ක් ඇතුළත හෝ ඔබට මෙය ලබාගන්න අවශ්‍ය වන විට)
USD ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව Unlimited Transaction කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම අයෙක්ට සුදුසු වේ. විශේෂයෙන්ම Freelancing, Export Business සහ Tourism කරන අයට වැදගත්ය.
🔹 ඉහත මුදලින් රු.10,000ක් Refundable Deposit එකක් වේ. එය Payment Gateway Company එක විසින් ලබාගන්න අතර එය ඔබට පසුව ලබාගත හැක. (අදාල ආයතනය විසින් ඔබට ලබාදෙන Transaction සීමාවක් පසුකල පසුව එය ලබාගත හැක.)
🔹 LKR සඳහා ගාස්තුව 2.5% සහ සෑම Transaction එකක් වෙනුවෙන් රු.70ක අමතර සේවා ගාස්තුවක්. (මෙය ඔබට එම ආයතනය සමඟ සාකච්ඡා කර අඩුකරගත හැකිවේවි)
🔹 USD සහ වෙනත් මුදල් ඒකක සඳහා අමතර 1.5% ගාස්තුවක්
🔹 Transaction එක සිදුකර පැය 24කින් (දින 1කින්) ඔබගේ ගිණුමට මුදල් හුවමාරු වේ.
🔹 LKR සහ USD සඳහා ඔබ කැමති බැංකු ගිණුම් දෙකක් භාවිතා කල හැක.
🔹 LKR සහ USD සඳහා වෙනමම Web Portal එකක් හිමිවේ.
🔹 Lanka QR Payments සඳහා ගාස්තුව 0.5%කි. ඒ සඳහා වෙනමම ඇප් එකක් හිමිවේ.
🔹 Per Transaction Limit, Monthly Transaction Limit, Target කිසිවක් නොමැත.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 ඉදිරියේදී BNPL (Buy Now, Pay Later) පහසුකමද ලබාදෙන බව ආයතනයෙන් දැනුම් දී ඇත. එවිට පාරිභෝගිකයන්ට Debit Card පතෙන් පසුව ගෙවා භාණ්ඩ හෝ සේවා ලබාගත හැක. නමුත් ඔබට මුදල් හිමිවේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ හෝ Lawyer කෙනෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ. එය අප විසින් ලබාදේ. ඔබට තිබෙන්නේ මුද්‍රණය කර අත්සන් කරගැනීම වේ.
🧏♂️ මෙය ලබාගන්න මොනවද ඕන?
👉 මුදල් ගෙවූ රිසිට්පත (Payment gateway එක අදාල ආයතන වලින් Reject වුවහොත් නැවත ගෙවූ මුදල් ලබාදෙනු ලැබේ)
👉 ඔබගේ ෆේස්බුක් පේජ් ලින්ක් (නව එකක්නම් අපි නිර්මාණය කරනවා)
👉 ඊමේල් ලිපිනය
👉 හැඳුනුම්පතෙහි ඡායාරූපයක්
👉 ඔබගේ මුදල් තැන්පත් විය යුතු බැංකු ගිණුමෙහි මාස 3ක Statement එකක් / සමහර Gateway Company වලට පොතෙහි මුල සහ අග පිටුවෙහි ඡායාරූපයක් ප්‍රමාණවත් වේ.
👉 අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රය (මෙය අප ලබාදේ)
ව්‍යාපාර ලියාපදිංචියක් නොමැතිනම් :
👉 ග්‍රාම නිළධාරී / සාමවිනිසුරු / Lawyer අත්සන් කල ලිපිය (මෙය අප ලබාදේ)
ව්‍යාපාර ලියාපදිංචියක් තිබේනම් :
👉 Sole Proprietor / Private Limited Business Registration (තිබේනම් පමණක්)
ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…
❌ සමහර Gateway DropShipping, Reselling, Land/Car Sale, Gem & Jewellery සහ Digital Products ව්‍යාපාර වලට Payment gateway ලබාගත නොහැක. වෙනත් ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක. අයදුම් කර බලන්න.
Sample බලන්න ඕනනම් Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන යන අපගේ මෙම පේජ් එක විවෘතකර එහි Featured / Pinned Item වල Pay Online පෝස්ට් එක බලන්න.
සැ.යු : ඔබ අදාල ලියකියවිලි ලබාදුන් පසුව අප ලංකාවේ අනුමත, මහබැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන සෑම (අප දැනට සේවා ලබාගන්නා ආයතන) Payment Gateway Company එකකටම ඔබගේ අයදුම්පත්‍රය යවා එයින් Approve වෙන කම්පැණි එක හරහා Payment Gateway එක ලබාදේ. අනුමත වෙන ආයතනයට අනුව ලැබෙන සේවාවන් සහ Subscription Plan මිළ වෙනස් විය හැක. අප විසින් සිදුකරනු ලබන්නේ ඔබගේ පේජ් එක නිර්මාණය කර හෝ එයට අවශ්‍ය Followers ලබාගෙන අනෙකුත් පහසුකම්ද ලබාදී එය අනුමත කර දීම පමණයි. ඔබට එය තනිවම කර ගැනීමට අවශ්‍යයිනම් අදාල Payment Gateway Company සම්බන්ධ කරගන්න.
සැ. යු : මෙහි අන්තර්ගතයන් අදාල Payment Gateway Company වලින් ලබාගත් Proposal වලින් තොරතුරු ලබාගෙන පරිවර්තනය කර ඇත. සම්බන්ධ වීමේදී ගිවිසුම් කියවීම, අදාල ආයතන පිළිබඳව සොයාබැලීම ඔබ සතු වගකීමකි. අප විසින් සිදුකරන්නේ සම්බන්ධීකරණ කටයුතු පමණයි. ගනුදෙනු වල වගකීම අදාල Payment Gateway Company සතුවේ.
Hotline : 070 110 1010 / 0117 133 829
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg #paymemtgateway #onlinepayments #nocod #payvialink #creditcard #debitcard #website
ඔබේ ව්‍යාපාරයට සුපිරි Boost එකක්…
වැඩි විස්තර සඳහා අමතන්න 0701101010
Details අවශ්‍යයිනම් පහත වට්ස් ඇප් බොත්තම ඔබන්න…
නොමිළයේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් කරන්න සුපිරිම Software එකක්…
WhatsApp Bulk Sender Software (WA Sender 3.2)
වින්ඩෝස් 8, 10, 11 පරිගණක සඳහා පමණයි.
❌ දුරකතන වලට ඉන්ස්ටෝල් කල නොහැක.
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පාරිභෝගිකයින් සිටින වට්ස් ඇප් ගෲප් පහසුවෙන් සොයාගන්න පුලුවන්.
💁 උදාහරණ :
▪️ උපකාරක පන්ති සම්බන්ධ ගෲප්
▪️ ඔන්ලයින් පාඨමාලා, අන්තර්ජාල මුදල් ඉපයීම් සම්බන්ධ ගෲප්
▪️ කුළුබඩු, ඇඳුම්, ඉලෙක්ට්‍රොනික් අයිතම වැනි දේ අලෙවි කරන ගෲප්
▪️ හොටෙල්, ටැක්සි සේවා වැනි දේවලට අදාල ගෲප්
▪️ දේපල, වාහන ආදිය අලෙවි කරන ගෲප්
වැනි ඕනෑ ගෲප් එකක් සොයා ගත හැක.
💁 ඔබ සම්බන්ධ වී සිටින වට්ස් ඇප් ගෲප් වල සාමාජිකයින්ගේ දුරකතන අංක ලබාගැනීමේ හැකියාව.
💁 නව පාරිභෝගිකයන්ගේ WhatsApp අංක ලැයිස්තු ගත කර එක වර ඔබගේ දැන්වීම Text, Photos, Videos, PDF ආකාරයෙන් යැවීමේ හැකියාව.
💁 විවිධ Awareness Campaign, සමීක්ෂණ කරන අයට, Online අලෙවි කිරීම්, ඩ්‍රොප්ෂිපින් කරන අයට, Youtube Channel කරන අයට, තමන්ගේම වෙබ් අඩවියක් කරන අයට, Network Markerting කරන අයට, විවිධ පෝස්ට්, ලින්ක් ශෙයාර් කරන අයට ඉතා වටිනා මෘදුකාංගයකි.
මෙහි ඇති පහසුකම්…
1) Grab Group Members
2) Grab WhatsApp Group Links from the web
3) WhatsApp Auto Responder Bot
4) Contact List Grabber
5) Google Map Data Extractor
6) Auto Group Joiner
7) WhatsApp Number Filter
8) Grab Active Group Members
9) Grab Chat List
10) Bulk Add Group Members
11) Group Finder
12) Bulk Group Generator
13) Google Contacts CSV Generator
💰 මිළ කොහොමද ?
1️⃣ භාවිතා කල හැකි කාලය වසර 2 – මිළ රු.2,499
2️⃣ භාවිතා කල හැකි කාලය – Lifetime – මිළ රු.4,999
AnyDesk හරහා ඉන්ස්ටෝල් කිරීමට සහය ලබාදිය හැක.
ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහය ලබාගත හැක.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #onehrm #salarymanagementsystem #hrm
ගොඩක් අය කැමතියි තමන්ගේම පොඩි බිස්නස් එකක් පටන් ගන්න…
Sproutgigs, MicroJobs, Freelancer, Upwork, PeoplePerHour, Fivver වගේ සේවා සපයලා ආදායම් උපයන්න…
ඔන්න එහෙනම් චාන්ස් එකක් හදලා දෙන්නම් මූලික මට්ටමේ (Basic) ඔයාලගෙම කියලා පොඩි eMoney එහෙමත් නැතිනම් Freelancing සේවා ලබාදෙන බිස්නස් එකක් ආරම්භ කරලා ආදායමක් උපයන්න.
මේ සේවාවෙදි ඔයාලට අපෙන් හිමිවෙන්නේ මෙන්න මේ දේවල්….
1️⃣ Basic ඔයාගේ තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් (ඔබේ ව්‍යාපාරික නමින්)
2️⃣ ෆේස්බුක් පේජ් එකක්
3️⃣ ලෝගෝ එකක්
4️⃣ කවර් එකක්
5️⃣ සාමාජික ලියාපදිංචි පද්ධතියක් (KYC කරන්නත් පුළුවන්)
6️⃣ ස්වයංක්‍රීයව සාමාජික අංක ලැබෙන පද්ධතියක්
7️⃣ සාමාජික වැටුප් පෙන්වීමට eWallet එකක් (හැඳුනුම්පත් අංකය ඇතුළත් කල සැනින් සාමාජිකයාගේ සියලුම ආදායම් සහ පෞද්ගලික තොරතුරු පෙන්වන පද්ධතියක්)
8️⃣ ඔන්ලයින් Visa / Master හරහා ගෙවීම් ලබාගත හැකි පද්ධතියක් (Optional)
9️⃣ සාමාජිකයින් සොයාගන්න ප්‍රවර්ධන පත්‍රිකා 10ක්
🔟️ පුහුණුව (අවශ්‍යයිනම් කෑම, බීම සමඟින් එක් දින නේවාසික පුහුණුවක් වුවද ලබාදිය හැක.)
1️⃣1️⃣ වෙනත් අවශ්‍ය ඇප්ස්
1️⃣2️⃣ වට්ස් ඇප් Bulk Sender Software (වට්ස් ඇප් මාර්කටින් කරන්න පුළුවන් – 1 Year Licence)
1️⃣3️⃣ සේල්ස් වලට 100ක කණ්ඩායමක් – WhatsApp Group (මෙය අමතර සේවාවකි. මෙය ලබාදීම පිළිබඳව තවම අප තීරණය කර නැත)
අපගේ සේවා / තාක්ෂණික / පුහුණු ගාස්තුව – රු.9,999/=
මේක පටන් ගන්න ලොකු දැනුමක් ඕන නෑ ඔයාලට. ටිකක් විතර මොළෙයි. සිංහල කියවා අවබෝධ කරගන්න හැකියාවයි. අලුත් අදහස් ටිකකුයි තිබ්බහම ඇති.
සැ. යු : මතක තියාගන්න මේ උගන්වන දේ භාවිතා කරලා Pyramid / Ponzi Scheme නිර්මාණය කරන්න එපා. ❌ ඇඩ් ක්ලික් පැකේජ් වගේ දේවල් අලෙවිය තහනම්
ඔයාට මේකෙන් රැකියා දෙන්න පුළුවන්.
තව ආයතන වලට අවශ්‍ය සේවාවන් දෙන්න පුළුවන්.
උදා :
1. ටීම් එකක් හදාගන්නවා.
2. ලියාපදිංචි කරලා සාමාජික අංකයක් දෙනවා.
3. සාමාජික ගාස්තු අය කරනවද නැද්ද කියන එක ඔයාගේ වැඩක් (ප්‍රශ්නේ තියෙන්නේ නොමිළයේ සම්බන්ධ වෙන අය වැඩ කරන්නේ නෑ ඉතිං) නමුත් සාමාජික ගාස්තුවක් අය කරනවට වඩා හොඳයි, පළමු ආදායමෙන් අවශ්‍යයිනම් ගාස්තුවක් ලෙස මුදලක් අය කරගන්න එක.
උදා : දින 7ක් නොමිළයේ වැඩ කරන්න පුළුවන්. දිගටම වැඩ කරනවනම් රු.100ක් ගෙවන්න ඕන. නැතිනම් ආදායමෙන් රු.100ක් අය කරගන්න පුළුවන්.
ලියාපදිංචි ගාස්තුවක් අය කරගැනීම පිළිබඳව ලොකු වැරැද්දක් දකින්නේ නෑ. මොකද දෙයකට නොමිළයේ එන අය සාමාන්‍යයෙන් වගකීමෙන් වැඩකරන්නේ නැහැ. ඒ නිසා ලැබෙන ආදායමෙන් හෝ ගාස්තුවක් අය කරගන්න.
❌ නමුත් ලෙවල් වලට ගෙවන්න එපා. ගෙවනව නම් තනි ලෙවල් එකකට ගෙවන්න.
ඔයා තමයි මෙතන නායකත්වය ගන්නේ. මොකද ව්‍යාපාරය ඔයාගෙනේ. ෆේස්බුක් එකේ ගෲප් හරහා විවිධ රැකියා, ආදායම් උපයන ක්‍රම සොයන්න. ඒ ආයතන / පුද්ගලයින් එක්ක කතා කරලා ඒ පිළිබඳව තොරතුරු එකතු කරගන්න. ඉන්පසුව ඒ සේවා ඔයාගේ කණ්ඩායම හරහා දෙන්න.
උදා :
1️⃣ චැනල් එකකට සබ්ස්ක්‍රයිබ් 100ක් ඕන කියලා ඇඩ් එකක් දකිනවා. ඔයා එම පුද්ගලයා සම්බන්ධ කරගෙන කියනවා සබ් 100ට රු.800ක් ඕන කියලා. ඔයාට පුළුවන් ටීම් එකට කියලා සබ් ටික ගන්න. එක් අයෙක්ට රු.3 ගානේ දෙනවා. එතකොට රු.300ක් යනවා. ඉතිරි රු.500 ඔයාගේ ලාභය.
2️⃣ කෙනෙක්ට ප්‍රශ්න පත්‍ර ටයිප් සෙටින් එකක් කරගන්න ඕන වෙනවා. ඔයාගේ Freelancing ටීම් එකේ හොඳම කෙනාට ඔයා ජොබ් එක භාර දෙනවා. ඔයත් කොමිස් එකක් තියාගන්නවා.
3️⃣ පේජ් එකකට ලයික් අවශ්‍ය වෙනවා
4️⃣ පෝස්ට් එකක් ශෙයාර් කරගන්න අවශ්‍ය වෙනවා
5️⃣ ඔන්ලයින් ප්‍රොමෝෂන් එකක් කරගන්න ඕන වෙනවා වට්ස් ඇප් හරහා
6️⃣ Post එකකට Comment / Page එකකට Reviews දාන්න
7️⃣ Youtube Video එකක් ශෙයාර් කරවගන්න / Watch time හදලා දෙන්න
8️⃣ තෙවන පාර්ශවීය ආයතනයක රීසෙලින් කරන්න (ඔබ තමයි මුලිකව ලියාපදිංචි වුන කෙනා)
9️⃣ WhatsApp Group හදලා දෙන්න
🔟️ ඇප් KYC කරලා දෙන්න
1️⃣1️⃣ පාඨමාලා ප්‍රවර්ධනය
1️⃣2️⃣ ස්වයංරැකියා පුහුණුව
1️⃣3️⃣ ඔයාලට අපේ ආයතනය වෙනුවෙන් ටීම් එකක් වුනත් හදාගෙන වැඩ කරවන්න පුළුවන්. මොකද අපේ රු.50 සිට රු.50,000 දක්වා කොමිස් ලැබෙන සේවා තියෙනවා.
මේ වගේ අදහස් 100 ගාණක් ඔයාට ආරම්භ කරන්න පුළුවන්.
හැමදේටම කලින් මේ දේවල් ටික පිලිවෙලට කරන්න ඔයාට සිස්ටම් ටික හදාගන්න ඕනනේ. ඒ සිස්ටම් ටික අපි හදලා දෙනවා.
රු.9,999 වගේ පොඩි ගාස්තුවකට ඉහත මුලින්ම කීව සේවාවන් සියල්ල ලබාගන්න පුළුවන්.
සම්බන්ධ වෙන්න කැමතිනම් දැන්ම 0701101010 කෝල් එකක් දෙන්න. පළමු 10 දෙනාට හොඳම අදහස් ටික ලැබෙනවා කරගෙන යන්න…
පළමු 10 දෙනාට පසුව සේවා ගාස්තුව රු.25,000/= ක් වෙනවා.
ප්‍රමාද නොවෙන්න…
ඔබගේම Freelancing Business එකක් ආරම්භ කරන්න…
අපි අවශ්‍ය සියලුම තාක්ෂණික සේවා ලබාදෙනවා…
සැ. යු : මතක තියාගන්න මේ උගන්වන දේ භාවිතා කරලා Pyramid / Ponzi Scheme නිර්මාණය කරන්න එපා. ❌ ඇඩ් ක්ලික් පැකේජ් (සාමාජිකයින්ට) වගේ දේවල් අලෙවිය තහනම්. එහෙම වුනොත් ඉදිරියේදී අපි ආරම්භ කරන Horu.lk වෙබ් එකේ මුලින්ම හොරෙක්/High Risk ව්‍යාපාරයක් ලෙස විස්තර ඇතුළත් වෙන්නේ ඔබේ.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන
හඳුන්වාදෙන OneHRM by Business HUB Sri Lanka | කුඩා ව්‍යාපාර වෙනස්ම මානයකට ගෙනියන්න…
OneHRM | Human Resource & Salary Management System – ළඟදීම….
💰 මිළ – රු.24,999/=
🙋 මාර්තු 25ට කලින් Pre-Order කරන ඔබට රු.9,999/=ක් පමණයි. (රු.3999 x බැගින් වාරික 3කටද ගෙවිය හැක. වාරික ගෙවිය හැක්කේ Visa / Master Debit හෝ Credit කාඩ්පත් හරහා පමණයි.)
OneHRM යනු TechLabs Innovative Solutions International (Pvt) Ltd ආයතනය (Business HUB Sri Lanka) මගින්…
🧑🔧 ස්වයං රැකියා
🧑🏫 කුඩා පරිමාණ ව්‍යාපාර
🚵♂️ සීට්ටු ව්‍යාපාර
🧑💻 eMoney ව්‍යාපාර
🧑🏭 ඔන්ලයින් රැකියා
🤹 රිසෙලින් ව්‍යාපාර
👨👩👦👦 Network Marketing ව්‍යාපාර
… සඳහා නිර්මාණය කරන ලද සරළ පද්ධතියකි.
1️⃣ ආයතනික වෙබ් පිටුවක් | Web Page for your Company
ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් One Page වෙබ් අඩවියක් ඔබට හිමිවේ.
උදා: www.onehrm.online/ [ආයතනයේ නම]
▪️ ඔබගේ ව්‍යාපාර සේවා පිළිබඳව ඡායාරුප ස්ලයිඩර් එකක් ඇතුළත් කල හැක.
▪️ ඔබගේ ආයතනික ලෝගෝ එක ඇතුළත් කල හැක.
▪️ ආයතනය ගැන කෙටි හැඳින්වීමක් ඇතුළත් කල හැක.
▪️ ඔබගේ ආයතනික සේවා පිළිබඳව තොරතුරු ඇතුළත් කල හැක.
▪️ ඔබගේ ආයතනයේ පිහිටීම ගුගල් මැප් එකක ඇතුළත් කල හැක.
▪️ ඔබව සම්බන්ධ කරගැනීමට තොරතුරු ඇතුළත් කල හැක.
▪️ ආයතනයේ පද්ධතිද මෙයට ඇතුළත් කල හැක. ඕනෑම අයෙක්ට පහසුවෙන් ඒ හරහා ලියාපදිංචි වීම, වැටුප් පරික්ෂා කිරීම ආදිය සිදුකල හැක.
2️⃣ සාමාජික ලියාපදිංචි පද්ධතිය | Member Registration System
මෙම සරළ ලියාපදිංචි වීමේ පද්ධතිය හරහා ඔබගේ ආයතනයේ සාමාජිකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව ඇත. සරළ Google Form එකක් භාවිතා කර නිර්මාණය කර ඇත.
▪️ ඔබගේ සාමාජිකයන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය වැනි පෞද්ගලික තොරතුරු එකතු කරගැනීමේ හැකියාව.
▪️ ඔබගේ සාමාජිකයින්ගේ ගිණුම් විස්තර ලබාගැනීමේ හැකියාව.
▪️ ස්වයංක්‍රිය සාමාජික අංකයක් නිකුත් කිරීමේ හැකියාව. උදා: ඔබගේ ආයතනයේ නම Apparel Lanka Fashion නම් ALF0001 ලෙස ඔබ කැමති ආකාරයට සාමාජික අංකයක් නිකුත් කිරීමේ හැකියාව ඇත.
3️⃣ සාමාජික අංක පරික්ෂා කිරීම | Member ID Checking System
මෙම ඉතාමත් සරළ පද්ධතියක්. සාමාජිකයාට ඔහුගේ / ඇයගේ නම ඇතුළත් කර සාමාජික අංකය බලාගැනීමේ හැකියාව ඇත.
4️⃣ සාමාජික අනන්‍යතා පද්ධතිය | Member KYC System
මෙම පද්ධතියෙන් ඔබට සාමාජිකයාගේ අනන්‍යතාවය තහවුරු කරගත හැක.
▪️ මේ හරහා ඔබට සාමාජිකයාගේ හැඳුනුම්පතෙහි ඡායාරුප සහ සෙල්ෆියක් ලබාගැනීමේ හැකියාව ඇත.
▪️ සාමාජිකයාගේ තොරතුරු වල නිරවද්‍යතාවය පරික්ෂා කිරීමට වෙනමම පද්ධතියක් ලබාගත හැක. (Optional)
▪️ සාමාජිකයා සිටින ස්ථානය පරික්ෂා කිරීමේ පද්ධතියක්. (Optional – Location On Demand with Consent)
5️⃣ සාමාජික වැටුප් පද්ධතිය | Salary Management System (eWallet)
මෙම පද්ධතිය හරහා ඔබගේ සාමාජිකයින්ට ඔවුන්ගේ වැටුප් පරික්ෂා කිරීමේ හැකියාව ඇත.
▪️ සාමාජිකයාගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කර වැටුප් පරික්ෂා කිරීමේ හැකියාව.
▪️ පරිගණකයක් භාවිතා නොකර ඔබට Google Sheet හරහා වැටුප් තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව.
6️⃣ රෙෆරල් පද්ධතිය | Referral System
සාමාජිකයින් හරහා සම්බන්ධ වූ තවත් සාමාජිකයින් මේ හරහා බලාගත හැක. අප ආයතනය Ponzi හෝ Pyramid Scheme වලට අනුබල නොදෙන නිසා Level 1ක් පමණක් ඇතුළත් කර ඇත.
7️⃣ වට්ස් ඇප් ගෘප් | WhatsApp Group
ස්වයං රැකියා, කුඩා පරිමාණ ව්‍යාපාර, සීට්ටු ව්‍යාපාර, eMoney ව්‍යාපාර, ඔන්ලයින් රැකියා, රිසෙලින් ව්‍යාපාර වැනි ඔබගේ ව්‍යාපාරයට අදාළ WhatsApp පුහුණු ගෘප් එකට මේ හරහා සම්බන්ධ විය හැක.
8️⃣ වට්ටම් වවුචර් | Discount Vouchers
ඔබගේ ලියාපදිංචි වන සාමාජිකයින්ගේ අලෙවිය වැඩි කරගැනීමට ඔවුන් අලෙවිකරණ භාණ්ඩ හා සේවා සමග නොමිළයේ ලබාදීමට අප ආයතනයෙන් රු.1,000ක් වටිනා TechSolutions වට්ටම් වවුචර් ලබාදේ. මාසිකව වවුචර් 1,000ක් නිකුත් කිරීමේ හැකියාව ඇත. ඔවුන් බෙදා හරින එම වවුචර් අප ආයතනයට එවා Redeem කළහොත් අදාළ සාමාජිකයාට අප ආයතනයෙන් රු.100ක කොමිස් මුදලක් ලබාදේ. එම මුදල ආයතන ප්‍රධානියාට වුවද ලබාගත හැක.
එනම් ඔබට අප ආයතනයෙන් මාසිකව උපරිම රු.100,000ක කොමිස් මුදලක් ගෙවනු ලැබේ.
9️⃣ අමතර සේවා | Extra Services
▪️ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් 100ක කණ්ඩායමක්. (Optional) – කැමැත්තෙන් සම්බන්ධ වෙන
▪️ ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න හෝ ටීම් එක වැඩි කරගන්න අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා 10
▪️ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පේජ් එකක්.
▪️ ඔබගේ ෆේස්බුක් පේජ් එකට Followers 5,000 (Worldwide Audience)
▪️ ව්‍යාපාරික ෆේස්බුක් පේජ් එකට ලෝගෝ සහ කවර එකක්.
▪️ ඔන්ලයින් Visa/Master/QR හරහා ගෙවීම් ලබාගත හැකි Payment Gateway එකක්. (Optional)
▪️ ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණයට අවශ්‍ය මොබයිල් ඇප්ස්. (Premium Version)
▪️ Canva Pro Teams (Optional)
▪️ වට්ස් ඇප් Bulk Sender Software (වට්ස් ඇප් හරහා Unlimited Promotions කල හැක. 1 Year Licence)
▪️ 0117 Hotline අංකයක් (Free)
▪️ ඔබගේ ව්‍යාපාරය නමින් SMS Campaign කරන්න පුළුවන් SMS Gateway එකක්. (Free)
▪️ මිලියන 1ක දුරකථන අංක ඩේටාබේස් එකක්.
▪️ වට්ස්ඇප් අංක 100,000ක් (Sri Lankan)
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
සාමාජිකයින්ට පහසුවෙන් වැටුප් ගෙවීමට පද්ධතියක්
▪️ POS ඇප් එකක්
▪️ Google Business Profile Setup
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මග පෙන්වීම
▪️ ව්‍යාපාර ණය ලබාගැනීමට මගපෙන්වීම (රු.75,000 දක්වා)
▪️ Ad Boosting සේවා (Optional)
ලඟදීම මෙම පද්ධතිය ඔබට ලබාගත හැක. දැන්ම ඇණවුම් කරන්න.
ඔබට මෙය ක්‍රම 3කට ලබාගත හැක.
1️⃣ Startup Package – රු.9,999
අපගේ වෙබ් අඩවියේ ඔබේ ව්‍යාපාරය නමින් වෙබ් පිටුවක්
www.onehrm.online/ [ආයතනයේ නම]
2️⃣ Small Business Package – රු.14,999 + මාසිකව රු.1,000 බැගින්
ඔබගේ ව්‍යාපාරය නමින්ම කුඩා වෙබ් අඩවියක්
www.ඔබගේව්‍යාපාරයේනම .com.lk
3️⃣ Entrepreneur Package – රු.24,999 + ඩොමේන් එක සඳහා රු.5,000
ඔබගේ ව්‍යාපාරය නමින්ම eCommerce/Reselling/DropShipping/DirectShipping වෙබ් අඩවියක්
www.ඔබගේව්‍යාපාරයේනම .lk
ලඟදීම මෙම පද්ධතිය ඔබට ලබාගත හැක. දැන්ම ඇණවුම් කරන්න. වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබාදෙන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #onehrm #salarymanagementsystem #hrm