Select Page
බෙලිමල් විකුණා දරුවෝ 4 දෙනෙක් සමඟ තම පවුල රැකගන්න දුක් විඳින අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඇඳුම් අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කර දීම | මනුදම් විලාසිතා

📌️ Location : රාජාංගනය, අනුරාධපුර දිස්ත්‍රික්කය

සහස්නා ඇපරල් – Sahasna Apparel | ලංකාවේ ප්‍රථම සහ එකම ස්වයංරැකියා ලබාදීමේ අරමුණින් ආරම්භ කල ප්‍රජා නිමි ඇඳුම් නිෂ්පාදනය ආයතනයේ ඇඳුම් මෙසේ පරිත්‍යාග කරන ලදි.

💙 මූල්‍ය දායකත්වය දැක්වූ ෆේස්බුක් මිතුරු, මිතුරියන්ට බොහොමත්ම පිං…

❌ මෙම පෝස්ට් එක අනවබෝධයෙන් කියවා “ආධාර ලබාදුන් පෝස්ට් එක දුටු සැනින්” WhatsApp සහ Message බොත්තම ක්ෂණිකව ඔබා ආධාර ඉල්ලීමෙන් වළකින්න. මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර අප තවදුරටත් ලබානොදෙන අතර “දැනුම” කියන ආධාරය අපි මේ පේජ් එකෙන් ලබාදෙනවා. ඒ හරහා ඔබට දියුණු වෙන්න පුළුවන්.

💁 වැඩසටහන පිළිබඳව වැඩි දුරටත්…

𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 පදනමේ දායකයින් (Donors), මාගේ ෆේස්බුක් මිතුරන් සහ මාගේ තාක්ෂණික ආයතනය වන 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 ආයතනයේ ආදායමෙන් “BizSupport” කුඩා පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල්වල ජීවිත ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම, ශක්තිමට්ටම් මත අදාල ප්‍රදේශ වල සිදුකල හැකි ස්වයංරැකියා පිළිබඳව සොයා බලා එම ස්වයංරැකියාව ආරම්භ කර දීම සිදුකරනු ලබනවා.

ස්වයංරැකියා ආරම්භ කර දීමේදී ඔවුන්ට අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය අප විසින් ලබාදෙන අතර සමහර අවස්ථාවලදී ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගාගැනීමටද අප ප්‍රතිපාදන ලබාදෙනවා.

මෙසේ ස්වයංරැකියා ලබාදෙන්නේ අප ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන විට මුණගැසෙන පවුල් වලට පමණක් වේ.

අප විසින් එම ස්වයංරැකියා සම්බන්ධව ඔවුන්ට පුහුණුවක් ලබානොදෙන අතර ඔවුන් දන්නා / ඔවුන් ඉල්ලීමක් කරන ස්වයංරැකියාව තමයි අපි ඔවුන්ට ලබාදෙන්නේ. මන්ද මෙසේ තෝරාගන්නා කිසිදු අයෙක් අන්තර්ජාලය පිළිබඳව දැනුමක් නොමැති අය වගේම වැඩි අධ්‍යාපන මට්ටමක් නැති පවුල්. ඔවුන්ට එම ස්වයංරැකියා සඳහා වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට හැකියාවක් නැහැ. එම නිසා ඔවුන් කැමති ස්වයංරැකියාවට අපි ප්‍රතිපාදන ලබාදෙනවා.

❌ ෆේස්බුක් ගිණුම් භාවිතා කරන, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන පවුල් වලට හෝ මේ පෝස්ට් එක කියවන ඔබ වැනි අයට ආධාර ලබාදීම් සිදුකරනු නොලැබේ.

✅ සමෘද්ධි ප්‍රතිලාභ හෝ නොලැබෙන, මැටි ටකරම්, ලෑලි, ඉටිකොල ගෙවල් වල ජීවත්වෙන දරුවන් දෙදෙනෙක්ට වැඩි පවුල් වලට තමයි අපි මූලිකත්වය ලබාදුන්නේ.

යම් නිෂ්පාදන හැකියාවක් ඇති අයට භාණ්ඩ නිෂ්පාදනය ස්වයංරැකියාවක් ලබාදෙන අතර, එසේ හැකියාවක් නැති අයට අප විසින් භාණ්ඩ නිෂ්පාදන ස්වයංරැකියා ලබාදුන් අයගේ භාණ්ඩ අප විසින්ම මිළදීගෙන ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කරදී හෝ නොඑසේනම් වෙනත් අලෙවිකරුවෙක්ගෙන් මිළදීගෙන අලෙවි කිරීමට අවස්ථාවන් නිර්මාණය කර දෙනවා.

සමහර අවස්ථාවලදී අපි ස්වයංරැකියා ලබාදෙන පවුල් වලට අප විසින්ම වෙළඳපොළක් සකස් කර දෙනවා.

උදා :

1️⃣ මහන මැෂිමක් පරිත්‍යාග කරන පවුලක ඔවුන් මසන ඇඳුම් අප මිළඳී ගෙන තවත් පවුලකට අලෙවියට ලබාදීම හෝ අප විසින්ම මිළදීගෙන අඩුආදායම්ලාභී දරුවන්ට නොමිළයේ පරිත්‍යාග කරනවා.

2️⃣ සෙරෙප්පු නිෂ්පාදනය කරන මැෂිමක් යම් පවුලකට හෝ පවුල් කිහිපයකට පරිත්‍යාග කල පසුව ඔවුන් නිෂ්පාදනය කරන සෙරෙප්පු තවත් පවුල් වලට අලෙවියට නොමිළයේ පරිත්‍යාග කරනවා.

3️⃣ පවුල් කිහිපයකට කොමඩු හේනකට ආධාර කල පසුව ඔවුන්ගේ අස්වැන්න අප විසින් මිළදීගෙන තවත් පවුල් වලට අලෙවියට නොමිළයේ පරිත්‍යාග කරනවා.

ස්වයංරැකියා පමණක් නොවේ තෝරාගන්නා පවුල වලට වියළි ආහාර, පාසල් උපකරණ, පරිගණක, ලැප්ටොප්, විදුලිය (Solar), ජල පහසුකම්, වැසිකිළි සහ නිවාස ගොඩනගාදීමද, දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමද සිදුකරනවා.

Project ජීවනාලෝක | 𝗝𝗲𝗲𝘄𝗮𝗻𝗮𝗹𝗼𝗸𝗮
ꜱᴜꜱᴛᴀɪɴɪɴɢ ʀᴜʀᴀʟ ꜰᴀᴍɪʟɪᴇꜱ

දිළිඳු පවුල් දහසකට ඔවුන්ගේ ස්වශක්තියෙන්ම නැගී සිටීමට සවියක් වී ආර්ථික වශයෙන් ශක්තිමත්කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම…..

📅 Jeewanaloka යනු 2013 – 2022 කාලය අතරතුර අප සිදුකල ව්‍යාපෘතියකි.

👨‍👨‍👧‍👧 2022න් පසුව අපි ආධාර ලබාදීම සීමා කර, දියුණුවෙන්න මගපෙන්වීම පමණක් සිදුකරනු ලබනවා. වර්තමානයේදී දිළිඳු පවුල් වලට වඩා මධ්‍යම පාන්තික පවුල් ණය බරින් මිරිකී සිටිනවා. එම නිසා අපි මධ්‍යම පාන්තික පවුල් වලට ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කිරීමට මගපෙන්වීම සහ තාක්ෂණික සහය ලබාදීම සිදු කරනවා. උනන්දුව සහ කැපවීම මත ඔවුන්ට දියුණු වෙන්න පුළුවන්. යැපුම් මානසිකත්වය නිසා බොහොමයක් පවුල් දියුණු නොවෙන නිසා අපි මේ තීරණයට එළඹුනා.

Project of 𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 & 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱

An idea by 𝘿𝙖𝙣𝙚𝙨𝙝 𝙀𝙙𝙞𝙧𝙞𝙨𝙤𝙤𝙧𝙞𝙮𝙖 (Founder & Director)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 – GA3032

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies

තැඹිලි විකුණා ජීවත්වන පවුලට ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඇඳුම් අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කර දීම | චන්දිමා විලාසිතා

📌️ Location : අලව්ව, කුරුණෑගල දිස්ත්‍රික්කය

සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 18 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්

සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 18 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්.

🍀ලාභය පසෙකලා සම්පූර්ණ Production එකම දුප්පතුන්ට බෙදන ලෝකයේ එකම ඇඟලුම් ආයතනය🍀

ශ්‍රී ලංකාව තුළ පැය 24 පුරාත් දින 365 පුරාවටත් ක්‍රියාත්මක වන අවම ශ්‍රම දායකත්වයෙන් වැඩිම සේවාවක් ලබා දෙන ෆේස්බුක් සමාජ ජාලය හරහා එක් රොක් වූ පිරිසගේ සහයෝගයෙන් සිදු කරන විශාලතම සමාජ සේවා ආයතනයක් වන, ජාතික සහ ජාත්‍යන්තර සම්මානවලට පාත්‍රවූ, වසර කිහිපයක්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය ලෙස ඇගයීමට ලක්වූ SamajaSathkara.lk Foundation හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක. දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලකට වඩා ස්ථීර ආදායමක් ලැබෙන උපකාරයක් ලෙස සහස්නා Apparel ආරම්භ කෙරිණි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ලබා දීමත් ඔවුන් මසා නිම කරන ඇඳුම් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

මෙමගින් දැනට අඩු ආදයම්ලාභී කාන්තාවන් සයදෙනෙක් සඳහා ස්ථිර රැකියා ලබාදී ඇති අතර වසරක් තුළ උපරිම පවුල් 100ක් සඳහා ස්වයංරැකියා ලබාදීමට බලාපොරොත්තුවෙන් මෙය ආරම්භ කරන ලදි. ඊට අමතරව වසරකට දිළිඳු දරුවන් සහ වැඩිහිටියන් 5,000 අතර ප්‍රමාණයකට නිමි ඇඳුම් පරිත්‍යාග කිරීමද මේ හරහා සිදුකෙරේ.

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel (A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families

සමාජසත්කාර සේවාවන් වඩ වඩාත් පුළුල් කරමින් ග්‍රාමිය පෙදෙස්හි ආර්ථික අතින් ඉතාමත් අසරණව සිටින පවුල් වෙත ඇඟලුම් කර්මාන්තය නැවුම් ලෙස වෙනස්ම ආකාරයකින් හඳුන්වා දීම උදෙසා සමාජසත්කාර ඇපරල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අප සැලසුම් කළා.

පසුගිය අවුරුදු කීපය මුළුල්ලේ සමාජසත්කාර මඟින් ලංකාව පුරා දරුවන් කිහිප දෙනෙකුගෙන් යුත් ඉතා අසරණ තත්වයේ ජීවිත ගෙවන පවුල් වෙත මහන මැෂින් (25) සහ රෙදි ලබා දෙමින් ස්වයංරැකියාවක් ලෙස නිමි ඇඳුම් නිවසේදීම සාදා අලෙවි කිරීමට අවස්ථාව ලබා දුන්නා. නමුත් එහිදී ඔවුන්ට මැසිය හැකි වෙන්නේ ඇඳුම් එකක් හෝ දෙකක් පමණයි. ඉන් සැලකිය යුතු ආදායමක් ලැබෙන්නේ නැහැ.

නමුත් අලෙවිය වැඩි වී නිසි වෙළෙඳ පොළක් ඇති වුවහොත් ඔවුන්ගේද උනන්දුව වැඩි වී තවත් ඇඳුම් වැඩි ප්‍රමාණයක් වෙළෙඳ පොළට ලබා දීමට ඔවුන් උත්සහ දරාවි. එනිසා ඔවුන්ට වෙළෙඳ පොළක් ඇති කර දෙන්න අප සිතුවා.

මහන්න හැකියාව තියෙන අයට මහන මැෂින් ලබා දුන්නා වගේම මහන්න බැරි අයට අපි බලාපොරොත්තු වෙනවා මැෂින් ලබා දුන් අය මසා නිම කරන ඇඳුම් ඒ අයට අලෙවි කරන්න ලබා දෙන්න. එතනදී මහන අයත් මහන්න නොදන්න නමුත් අලෙවි කරන්න හැකි අයත් එකිනෙකට සම්බන්ධ කිරීමක් මේ හරහා සිදු වෙනවා.

මෙහිදී අප විසින් මහන මැෂින් ලබා දුන් පවුල් විසින් මසා නිම කරන ඇඳුම් දියතලාව ප්‍රදේශයේ අප විසින් ගොඩනඟාගෙන යනු ලබන සමාජසත්කාර ඇපරල් හි ප්‍රධාන මධ්‍යස්ථානය වෙත පලමුවෙන් භාරගනු ලබනවා. පසුව එහිදී ලබා ගත් ඇඳුම් සියල්ලක්ම තත්ව පරික්ෂාවකට ලක් කොට අදාළ මිළ සඳහන් ටැග් පත් සහ සමාජසත්කාර ලාංඡනයද සවි කර ඇසුරුම් කවර වල බහා, ග්‍රාමීය මට්ටමින් අප විසින් අලෙවිය සඳහා තෝරාගත් පවුල් වෙත භාරදෙනු ලබනවා.

මෙසේ අලෙවි කිරීමේදි ඇතිවන ඉල්ලුමට සරිලන විශාල ප්‍රමාණයේ සැපයුමක් ලබා දීමට තරම් හැකියාවක් මහන මැෂින් ලබා දුන් පවුල් වලට නොමැති නිසාවෙන් එම අවශ්‍යතාව සැපිරීමට අප විසින් දියතලාව ප්‍රදේශයේ ඉදි කරනු ලබන සමාජසත්කාර සහස්නා ඇපරල් හි ප්‍රධාන මධ්‍යස්ථානය තුළත් නිමි ඇඳුම් මැසීම සිදු කරනවා. මෙහි සේවය කිරීම සඳහාත් ඉතා අන්ත අසරණ පවුල් වල පිරිසක් තෝරාගනු ලබනවා. වැටුප් ලබන පිරිසක් යොදවා එහි සේවා කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වනවා. මෙනිසා ඔවුන්ගේද ජීවන බර නැතිකර ආර්ථික නගා සිටුවීමක්ද ඔවුන්ගේ පවුල් වලටද ලැබෙනවා.

මේ තුළින් ග්‍රාමීය ප්‍රදේශ වල පිරිසට ඉතා අඩු මිළට ඇඳුම් මිළදී ගැනීමටත්, ඉතාමත් අසරණ පවුල් වල මහන මැෂින් ලබා ගත් අයගේ නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් වූ අයට ලබා දෙමින් ඔවුන් දෙපිරිසම එකිනෙකට සම්බන්ධ කරමින් ආර්ථිකය ගොඩ නැංවීමටත් හැකියාව ලැබෙනවා. ස්වයංරැකියාවක් ලෙස මහන මැෂිමක් ලබා දෙනවාට වඩා වැඩි ප්‍රතිලාභීයක් මේ තුළින් ඔවුනට අත් වන අතර මෙය ඉතාමත් වෙනස්ම ආකාරයක සැලසුම් ක්‍රියාවලියකි.

විශේෂ සටහන් :

මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කලේ මාගේ සහෝදරිය Nilanthi Edirisooriyaගේ 44 වැනි ජන්ම දිනයට (ජූනි 18) සමාජසත්කාර වෙනුවෙන් දැක්වූ අනුපමේය සහයට ඇයට උපහාර දැක්වීම උදෙසාය.

🐘 සහස්නා ඇපරල් – Sahasna Apparel ඇත් පවුරට – අපේ රටේ සමාජ ව්‍යවසායකයන් දිරි ගන්වන බලවේගය

අපගේ සහස්නා ව්‍යාපෘතිය ITN ඇත්පවුර වැඩසටහන සඳහා තේරී පත්වූ වග සතුටෙන් දැනුම්දෙමි.

ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) යනු රටපුරා විසිරුණු සමාජ ව්‍යවසායකයින් විසින් තම සමාජීය ව්‍යාපාරික අදහස් හා සැලසුම් රටේ පිළිගත් ආයෝජකයන් වෙත ඉදිරිපත් කර, ඔවුන්ගේ අවධානය දිනා ගනිමින් තම සමාජීය ව්‍යාපාරය සාර්ථක කරගැනීමට වෙර දරන වැඩසටහනකි.

මේ වගේ ගාමන්ට් එකක් ලෝකේ කොහේ හරි තියෙනවනම් අටපට්ටමට කියන්න හොඳේ…

💁 කලකට ඉහත පළකල පෝස්ට් එකක් නැවත පළකිරීමක් බව කරුණාවෙන් සළකන්න. අමුද්‍රව්‍ය වල මිළ දැඩි ලෙස ඉහළ යාම නිසා දැනට සහස්නා ඇපරල් ආයතනය ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සළකන්න.

❌ මේ පෝස්ට් එක දුටු පමණින් WhatsApp බොත්තම ඔබා හෝ Messenger බොත්තම ඔබා ආධාර ඉල්ලීමෙන් වළකින්න. දියුණු වෙන්න අවශ්‍යයිනම් සියලුම මගපෙන්වීම මේ පේජ් එකෙන් ලබාගෙන ඔබට දියුණු වෙන්න පුළුවන්. කිසිවෙක්ට අතපාන්න අවශ්‍ය නැහැ..

බුද්ධිමත් වෙන්න, ලිපි කියවා දැනුම ලබන්න…
දියුණු වෙන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #සහස්නාඇපරල් #sahasnaapparel #hnbathpaura

ඔබ අඩු ආදායම්ලාභී පවුලක “අස්වැසුම” ප්‍රතිලාභ ලබන කෙනෙක්ද?

රු.10,000ක් වටිනා TechLabs PASS එකක් නොමිළයේ ලබාගෙන ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කර ඔබේ කැපවීමෙන් දියුණු වෙන්න කැමතිද?

අපගේ මෙම Business HUB වැඩසටහන හරහා ආදායම් උපයන්න ක්‍රම 2ක් තියේ.

1️⃣ කාලය වෙන් කර මෙම පේජ් එකේ දිනපතා පළකරන පෝස්ට් අවබෝධයෙන් කියවා තනිවම ව්‍යාපාරයක් / ස්වයංරැකියාවක් ආරම්භ කිරීම හෝ ඔන්ලයින් රැකියාවකට සම්බන්ධ වීම.

2️⃣ 1 Year (රු.10,000) හෝ Lifetime (රු.25,000) TechLabs PASS එකක් මිළදී ගෙන අපගේ සහයෙන් සියලුම සේවාවන් ලබාගෙන ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කර දියුණු වීම. (සමහර තාක්ෂණික සේවා සඳහා අමතරව ගෙවිය යුතුය)

❌ මුලින්ම පැහැදිලිව කියන්න ඕන අපි ආධාර ලබාදීම් කරන්නේ නෑ.

අපි කරන්නේ ඔබට ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් / ඔන්ලයින් රැකියාවක් වෙනුවෙන් මග පෙන්වීම පමණයි.

ඊලඟ ප්‍රධානම කාරණාව මේ පේජ් එකේ Like / Follow බොත්තම එබූ පසුව ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා පැමිණ ඔබට උදව් කරන්නේ නැත. ඔබ විසින් මෙහි පෝස්ට් තනිවම කියවා අවබෝධ කරගත යුතුය. අපට ලබාදිය හැක්කේ තොරතුරු පමණයි. එය මෝහනය කොට ඔබගේ සිතට දැමීමට හැකියාවක් නැත. ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම්, නොමිළයේ උපදෙස් ලබාගන්න අවශ්‍යයිනම් පෝස්ට් කියවන්න, කම්මැලි නම් මුදල් ගෙවා TechLabs PASS එකක් මිළදී ගෙන අපගෙන් Priority Support එක ලබාගන්න. තීරණය ඔබේ අතේ….

🇱🇰 ශ්‍රී ලංකාවේ දැනට “අස්වැසුම” ප්‍රතිලාභ ලැබෙන සෑම අයෙක්ටම අපගේ රු.10,000ක් වටිනා TechLabs 1 Year PASS එකක් නොමිළයේ හිමිවෙනවා.

💰 ලක්ෂ ගණනක් සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය නොමිළයේ ලබාදෙනවා කියන්නේ අප ආයතනයට මිලියන ගණනක පාඩුවක් සිදුවෙනවා. නමුත් වර්තමානයේ ලංකාවේ සහ ඔබ සිටින තත්වය මත අප පාඩුව දරාගෙන ඔබට උදව් කරන්න සූදානම්.

නමුත් එසේ PASS එක ලබාගෙන යම්කිසි ආදායම් මාර්ගයක් ආරම්භ කල හැකි වන්නේ Smart Phone එකක් සහිත ෆේස්බුක් සහ වට්ස් ඇප් භාවිතා කරන පුද්ගලයින්ට පමණයි. මන්ද මෙම පේජ් එකේ පෝස්ට් කියවීමට නොහැකි අයට මෙම PASS එක ලබාගෙන කටයුතු කල නොහැක.

PASS යනු ප්‍රවේශ පත්‍රයක්. ප්‍රවේශ පත්‍රයකින් කරන්නේ යම් දෙයකට ඇතුළත් වීමක් වගේ දෙයක්. ඔබට අප පේජ් එකේ පළකරන ආදායම් මාර්ග බොහොමයකට නොමිළයේ ඇතුල් වෙන්න පුළුවන් මේ PASS එකෙන්. හැබැයි ඔබ තනිවම ඉගෙන ගන්න ඕන. මොකද අපි හැම පෝස්ට් එකකම A4 Sheet 4-5ක් සරළ සිංහලෙන් හැමදේම උගන්වලා තියේ. අපට ඔබට සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් දෙයක් ඉගැන්වීමේ හැකියාවක් නොමැත. ඔබ දක්ෂ කුමන ක්ෂේත්‍රයේද, එම ක්ෂේත්‍රය තෝරගෙන දියුණු වෙන්න.

🆓 කොහොමද මේ TechLabs PASS එක නොමිළයේ ලබාගන්නේ?

1️⃣ මුලින්ම ඔබ “අස්වැසුම” ප්‍රතිලාභියෙක්නම් පහත ලින්ක් එක ඔබා ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න. ඔබට ඇත්තේ Fake ෆේස්බුක් ප්‍රොෆයිල් එකක්නම් මෙම සේවාව ලබාගත නොහැක.

👉 පියවර 01 : මේ පෝස්ට් එකට “මම අස්වැසුම ප්‍රතිලාභියෙක්” ලෙස කමෙන්ට් කරන්න.

👉 පියවර 02 : WhatsApp හරහා තොරතුරු තහවුරු කිරීමේ ලින්ක් එක : https://wa.link/he3q9t

ඉහත ලින්ක් එක හරහා ඔබගේ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් සත්‍ය ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි නම සහ හැඳුනුම්පත් අංකය පෞද්ගලිකව එවන්න. කරුණාකර ප්‍රසිද්ධියේ ඔබේ හැඳුනුම්පත් අංකය කමෙන්ට් කිරීමෙන් වළකින්න. අපට ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව පිළිබඳව අප වගකියනවා.

🟩 දින 7ක් ඇතුළත ඔබගේ තොරතුරු පරීක්ෂා කර බලා අපි දැනුම් දෙන්නම්. නොඑසේනම් ඔබට පුළුවන් පහත අංක 4️⃣ උපදෙස් පිළිපදින්න.

2️⃣ අප ඔබගේ තොරතුරු තහවුරු කරන තෙක් මෙම පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් කියවා අනිවාර්යයෙන් සෑම පෝස්ට් එකකටම එයට අදාල කමෙන්ට් එකක් දැමීම කල යුතුය. ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කිරීමෙන් වළකින්න. අපට අවශ්‍ය ඔබ පෝස්ට් කියවා තෙරුම් ගත්තාද යන්න පිළිබඳව දැනගැනීමටය.

පේජ් එක ආරම්භ කල දිනය : 2023 ඔක්තෝම්බර් 28 (ආපස්සට සියලුම පෝස්ට් කියවන්න)

3️⃣ පෝස්ට් එකක් පළකල සැනින් දැනගන්න ඕනනම් පේජ් එක Like සහ Follow කරන්න.

4️⃣ PASS එක ලබාගැනීමට පෝස්ට් සියල්ලම අවබෝධයෙන් කියවා කමෙන්ට් කල පසුව අපට නැවත පහත ලින්ක් එක ඔබා වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

👉 https://wa.link/mq377i

ඔබ නොමිළයේ PASS එකක් ලබන්න සුදුසු අයෙක්නම් අපි ඔබට රු.10,000ක් වටිනා වර්ෂයක් වලංගු TechLabs PASS එකක් ලබාදෙන්නම්. එය ලබාදීමට පෙර අපි ඔබව එක් වරක් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. එය සමත් වුවහොත් පමණයි ඔබට ප්‍රතිලාභ හිමිවන්නේ.

ඔබ දියුණු වෙන්න වෙර දරන අයෙක්නම් අපි සූදානම් ඔබට මග පෙන්වන්න…

❎ මෙම TechLabs PASS එක නොමිළයේ හිමිනොවන්නේ කාටද?

▪️ Fake Facebook ප්‍රොෆයිල් තියෙන අයට
▪️ කම්මැලි කමට අඩුම තරමින් මේ පෝස්ට් එකවත් නොකියවා රු.10,000 දුටු සැනින් WhatsApp බොත්තම ඔබා හෝ පේජ් එකට පණිවිඩයක් එවා “Details Please, මේක කොහොමද කරන්නේ, මට විස්තර දෙන්න, මේකෙන් මොකක්ද වෙන්නේ, මම දැන් මොකද කරන්න ඕන” වැනි අඥාන ලෙස පණිවිඩ එවන අයට
▪️ කම්මැලි කමට පෝස්ට් වලට ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කරන අයට
▪️ ඔබගේ තොරතුරු සහ ඡායාරූප “අස්වැසුම” පද්ධතියේ යාවත්කාලීන වී නොමැති අයට
▪️ මෙම පේජ් එකේ සියලුම (සියලුම යනු පෝස්ට් 250ක් තිබේනම් 250ම වේ.) කියවා අවසන් කර සෑම පෝස්ට් එකකටම අදාලව කමෙන්ට් එකක් නොකරන අයට. මන්ද එම ලිපි නොකියවා ඔබට දැනුම හිමි නොවේ. දැනුම නොමැතිව ඔබට ව්‍යාපාර / ස්වයංරැකියා ආරම්භ කල නොහැක.

එසේනම් උපදෙස් පිළිපැද TechLabs PASS එක ලබාගෙන දියුණු වෙන්න…

❌ කරුණාකර ආධාර ඉල්ලීමට පණිවිඩ එවීමෙන් වළකින්න. අප ආධාර නොදෙන අතර ඔබට දියුණු වීමට සහය දැක්වීමට / මග පෙන්වීමට බලාපොරොත්තු වේ. මෙය නොමිළයේ ලබාදෙන සේවාවක් බැවින් අනවශ්‍ය ලෙස ඇමතුම් ලබාදීමෙන් හෝ පණිවිඩ එවීමෙන් වළකින්න.

දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න… මන්ද පළකරන ලිපි නොකියවා අපට ඔබට දැනුම ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැත.

සැ. යු : මෙහි සඳහන් ඡායාරූපය ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් භාවිතා කර ඇති අතර එම ඡායාරූපයේ හිමිකම SamajaSathkara.lk පදනම සතුවේ.

දරුවන් 3 දෙනෙක් ඉන්න අඩුආදායම් ලාභී පවුලකට තණකොල කපන මැෂිමක් සහ ස්වයංරැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම දේ පරිත්‍යාග කිරීම

📌️ Location : මැදවච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය

වැඩසටහන පිළිබඳව වැඩි දුරටත්…