by admin | Dec 9, 2023 | Business HUB තරඟ | Competitions
කොහොමද මේ පේජ් එකෙන් මුදල් උපයන්නේ?
පේජ් එකෙන් මුදල් උපයන්න බැහැ. පේජ් එකේ උගන්වලා තියෙන දේවල් කියවලා, අවබෝධ කරගෙන, ඒවා ක්‍රියාවට නංවලා ඔබේ හැකියාවෙන් සහ කැපවීමෙන් මුදල් උපයන්න පුළුවන්.
පැය කිහිපයක් හෝ දින කිහිපයක් වෙන් කර පේජ් එකේ මේ පෝස්ට් එකෙන් පහළ තියෙන ලිපි සියල්ල (300+) අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න.
ඇයි කියලා අහන්න එපා, කියවන්න… කමෙන්ට් කරන්න… නැවත නැවතත් කියවන්න… අවබෝධ කරගන්න…
අපි මේ පේජ් එකේ ඉන්න අයගෙන් ඉල්ලන එකම දේ දිනපතා පළකරන ලිපි දිනපතා කියවලා කමෙන්ට් කරන්න කියන එක පමණයි… මොකද එවිට ඔබගේ දැනුම වර්ධනය වෙනවා, ඒ දැනුමෙන් ඔබ ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කරනවා. ඒ හරහා ඔබට ආදායමක් ලැබෙනවා. අපේ අරමුණ ඔබට ආදායම් උපයා දීමයි…
මොකද මේ පේජ් එකේ පෝස්ට් ඔබ තනියෙන් කියෙව්වොත් ඔබට රුපියලක්වත් වියදම් නොකර ආදායම් උපයන්න පටන් ගන්න පුළුවන්.
කමෙන්ට් සඳහා උපදෙස් :
❌ මේවා හැමෝටම වටින දේවල්
❌ Great
❌ Good Post
❌ අනර්ඝයි ❤
❌ ගොඩක් හොදයි
❌ ඇත්තටම මේ කතාව ගොඩක් වටිනවා.
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ Thanks
❌ 👍
❌ මාත් මේ ගැන හොය හොය හිටියෙ
❌ අගනා නිදසුනක්
❌ උත්සාහය කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ
❌ කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එය සැමදාටම වලංගුයි.
❌ Congratulations
👆👆👆 ඉහත ආකාරයේ කමෙන්ට් යොදනවාට වඩා ඔබ එම කියවූ ලිපියේ අන්තර්ගතය ඔබ තේරුම් ගත් ආකාරය හෝ ඔබ එම ලිපිය ඔබේ දියුණුවට යොදා ගන්න ආකාරය පිළිබඳව වාක්‍ය කිහිපයක කමෙන්ට් එකක් යොදන්න. ඕනනම් ඔබට ඒ සඳහා විනාඩියක් වැයවේවි. හදිසියක් නෑ හෙමින් කරන්න. හැබැයි පේජ් එකේ පරණ පෝස්ට් කියවා කමෙන්ට් කරන ගමන්, අලුත් පෝස්ට් වලට එදිනෙදාම කමෙන්ට් කර අවසන් කරන්න. නොඑසේනම් පරණ සියල්ලටම කමෙන්ට් කරන්න දින 10ක් ගියොත් අලුත් ලිපි 100ක් පළවෙලා තියේවි.
🙋♂️ එතකොට මම කෙටි කමෙන්ට් යොදන්න එපාද?
නැහැ, නැහැ, ඔයාට කැමති ආකාරයට කමෙන්ට් කරන්න අවසර තියේ. කමෙන්ට් නොකර හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පෝස්ට් නොකියවා හිටියත් අපිට ප්‍රශ්නයක් නෑ. පේජ් එක ලයික්, ෆලෝ නොකලත් අපිට ප්‍රශ්නයක් නෑ. ඔය එකකින්වත් අපිට ලාභයක්, ආදායමක් නෑ. හැබැයි කමෙන්ට් එක ගුණාත්මකව, දීර්ඝව දාන්න කියන හේතුවක් තියේ. කැමතිනම් කරන්න. අකමැතිනම් නිකන් ඉන්න. එය ඔබේ තෝරාගැනීමක්.
🙋♂️ මොනවගේ කමෙන්ට්ද යොදන්න ඕන? උදාහරණ කියන්න පුළුවන්ද ?
1️⃣ සිතුවිල්ලකට කල කමෙන්ට් එකක් : මේකෙන් කියවෙන්නේ වතුර වීදුරුව ගෙනියද්දී මෙයා හිටියේම ඒ අවධානයේ . ඉතිම් ඒ වගේ තමයි . වැඩ කරනකොටත් ඒ වැඩේ අවධානමේ හිටියාම අනික් අය හිනාවෙන ඒවා, උපහාසයට විහිළු කරන ඒවත් ගණන් නොගෙන වැඩේට අවධානය දීලා ඉන්න තියෙන්නේ . එයාලා කියවලා , හිනාවෙලා එයාලටම ඇතිවෙයි. 😊😊
අපේ අවධානය තමයි වැදගත් හැමදේටම .👍
2️⃣ රැකියා පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : නියමයි …..
අපි වගේ ආබාධිත ඇවිදින්න බැරි අයට වටිනවා.
අනිත් එක බොරැ ගොඩක් කියලා හීන ගොඩක් දීලා අන්තිමේට ඇපත් නැතිව යන තැනක් නෙවෙයි කියලත් දන්නවා ….
ස්තුතියි මල්ලි ….
3️⃣ ණය ලබාදෙන පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : ඇත්තටම මේක ගොඩාක් වටිනවා . ස්වයං රැකියාවක් කරන්න අදහස් තියෙනවා, ඒවාට ඉල්ලුමකුත් තියෙනවා . ඒත් ආර්ථික මට්ටම දුර්වල නිසා ගොඩාක් දෙනාට පටන් ගන්න බැරුව ඉන්නවා . ඉතිම් මෙම ආයතනය මගින් මේ කරන මහගු දායකත්වයට අනේකවාරයක් ස්තූති වන්ත වන අතර ඔබට මෙවැනි දේ ඉදිරියටම කරගෙන යන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා . ස්තුතියි
4️⃣ උපදෙස් පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : මිනිස්සු මාලු ඉල්ලනවා ….එතකොට හැමදාම මාලු දෙන්න වෙනවා ඉල්ලන්නත් වෙනවා ….මෙතන තියෙන්නේ මාලු අල්ලන විදිය ඒක හරියට දැනගත්තු දාට තනියම මාලු අල්ලන්න පුළුවන් ….ඒක තේරැම් ගත්තා නං හරි…
5️⃣ ආදායම් ක්‍රම පෝස්ට් එකකට කල කමෙන්ට් එකක් : දැන් හැම දෙයක්ම ආදායමක් උපයන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. අපි ඒක ගනන් නොගන්නා එකයි තියෙන ප්‍රශ්නෙ. ඉවතලන කාඩ්බෝඩ් බෝතල් හොයන්න දවසකට කී දෙනෙකු නම් එනවද ඒත් අපි ඒ දේවල් එතරම් ගනන් ගන්නෙ නෑ.
ගොඩක් දෙනෙකුට තියෙන්නේ එයින් ලැබෙන මුදල වැඩක් නෑ කියන සිතුවිල්ල. නමුත් අර ” සතෙන් සතේ එකතු කරල” කියන ඇඩ් එක වගේ පොඩි ගනන් ටික එකතු කරා නම් අවසානෙට ලොකු ගානක් පෙනෙනව.
👆👆👆👆 ඔය වගේ ගුණාත්මක කමෙන්ට් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
🙋♂️ පරණ කෙටි කමෙන්ට් දාපුවට මොකද වෙන්නේ? ඒවා ඉවත් කරන්නද?
එපා, එපා. කිසි කමෙන්ට් එකක් ඉවත් කරන්න එපා. පෝස්ට් ඔක්කොම ආපහු කියවගෙන යනකොට ඔබ දාපු කෙටි කමෙන්ට් තියෙනම් එය එහෙම්මම තියලා අලුත් කමෙන්ට් එකකින් හිතට ආව අලුත් අදහස කමෙන්ට් කරන්න…
🙋♂️ පරණ පෝස්ට් සියල්ලටම කමෙන්ට් කලාට පස්සේ මොකක්ද කරන්න ඕන?
මොනවත් කරන්න ඕන නෑ. ලැබුණ දැනුමෙන් ආදායම් උපයන්න.
“අපිට බොරු කරන්න” හිතාගෙන ඔක්කොම කියවලා ඉවරයි කියලා කමෙන්ට් කරන්න අවශ්‍ය නෑ. මොකද කමෙන්ට් සියල්ල අපි කියවනවා. ඒවා ගැන වෙන වෙනම අවධානය අපි යොමු කරලා ඔබ වෙනුවෙන් වෙනමම අපි ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරනවා. ඔබව, ඔබේ දැනුම් මට්ටම, හැකියාවන්, අවබෝධය අපි තේරුම් ගන්නේ කමෙන්ට් වලින්. කමෙන්ට් වල අන්තර්ගතයෙන්. ඒ නිසා කරන දෙයක් අවංකව කරන්න… ලැබෙන දේවල් ඔක්කොම ලැබෙන්නේ ඔබට….
🙋♂️ අන්තිමට මොකද වෙන්නේ?
හදිසි වෙන්න එපා… මේ පේජ් එකේ පෝස්ට් ඔක්කොම කියපු අයෙක්නම් ඔබ දන්නවා අපි විවිධ අවස්ථාවලදී ඔබව පුදුම කරවනවා කියලා. එහෙම දෙයක් ඔබටත් වෙන්න පුළුවන්.
දැනුම කියන දේ කිසි දිනක අපතේ යන දෙයක් නෙමේ…
ඔබට ඕන දියුණු වෙන්නනම් අපේ උපදෙස් පිළිපදින්න…
ඔබට ඕන නිදාගෙන ඉන්නකොට සල්ලි එන්නනම් ඒකට ගැලපෙන තැනකට යන්න….
ඇහැරගෙන ඉන්නකොට පෝස්ට් කියවන්න…
එතකොට නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබේවි…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition
by admin | Dec 5, 2023 | Business HUB තරඟ | Competitions
TechLabs PASS Giveaway | FREE FREE FREE
සියලුම සාමාජිකයින්ට (1,100+) නොමිළයේ රු.10,000ක් වටිනා TechLabs Business HUB Pass
එම PASS එක ලබාගෙන ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කර හෝ ඔන්ලයින් ජොබ් එකක් / ව්‍යාපාරයක් ආරම්භ කර ඔබේ කැපවීමෙන් දියුණු වෙන්න කැමතිද?
අපගේ මෙම Business HUB වැඩසටහන හරහා ආදායම් උපයන්න ක්‍රම 2ක් තියේ.
1️⃣ කාලය වෙන් කර මෙම පේජ් එකේ දිනපතා පළකරන පෝස්ට් අවබෝධයෙන් කියවා තනිවම ව්‍යාපාරයක් / ස්වයංරැකියාවක් ආරම්භ කිරීම හෝ ඔන්ලයින් රැකියාවකට සම්බන්ධ වීම.
2️⃣ 1 Year (රු.10,000) හෝ Lifetime (රු.25,000) TechLabs PASS එකක් මිළදී ගෙන අපගේ සහයෙන් සියලුම සේවාවන් ලබාගෙන ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කර දියුණු වීම. (සමහර තාක්ෂණික සේවා සඳහා අමතරව ගෙවිය යුතුය)
💰 1,000ක් සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය නොමිළයේ ලබාදෙනවා කියන්නේ අප ආයතනයට මිලියන ගණනක පාඩුවක් සිදුවෙනවා. නමුත් වර්තමානයේ ලංකාවේ සහ ඔබ සිටින තත්වය මත අප පාඩුව දරාගෙන ඔබට උදව් කරන්න සූදානම්.
PASS යනු ප්‍රවේශ පත්‍රයක්. ප්‍රවේශ පත්‍රයකින් කරන්නේ යම් දෙයකට ඇතුළත් වීමක් වගේ දෙයක්. ඔබට අප පේජ් එකේ පළකරන ආදායම් මාර්ග බොහොමයකට නොමිළයේ ඇතුල් වෙන්න පුළුවන් මේ PASS එකෙන්. හැබැයි ඔබ තනිවම ඉගෙන ගන්න ඕන. මොකද අපි හැම පෝස්ට් එකකම A4 Sheet 4-5ක් සරළ සිංහලෙන් හැමදේම උගන්වලා තියේ. අපට ඔබට සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් දෙයක් ඉගැන්වීමේ හැකියාවක් නොමැත. ඔබ දක්ෂ කුමන ක්ෂේත්‍රයේද, එම ක්ෂේත්‍රය තෝරගෙන දියුණු වෙන්න.
🆓 කොහොමද මේ TechLabs PASS එක නොමිළයේ ලබාගන්නේ?
මෙය නොමිළයේ ලබාදීනා අප බලන එකම නිර්ණායකය මෙම පේජ් එකේ මෙතෙක් පළකල (300) සියලුම ලිපි/පෝස්ට් කියවා අනිවාර්යයෙන් සෑම පෝස්ට් එකකටම එයට අදාල කමෙන්ට් එකක් දමා තිබිය යුතුය. ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කිරීමෙන් වළකින්න. අපට අවශ්‍ය ඔබ පෝස්ට් කියවා තෙරුම් ගත්තාද යන්න පිළිබඳව දැනගැනීමටය. සිංහල අකුරු භාවිතා කරන්න.
පේජ් එක ආරම්භ කල දිනය : 2023 ඔක්තෝම්බර් 28 (ආපස්සට සියලුම පෝස්ට් කියවන්න)
මේ පේජ් එකේ අපි සෑම පෝස්ට් එකකින්ම දිනපතා ඉල්ලන්නේ එකම එක දෙයයි. පෝස්ට් කියවන්න. කමෙන්ට් කරන්න. අද අපි සැමටම PASS එක නොමිළයේ දෙන්න හිතුවේ අපි තව දින කිහිපයකින් PASS එකෙහි මිළ වැඩි කරනවා. දින 40ක් අපි හැමෝටම අවස්තාව දුන්නා නොමිළයේ මෙය ලබාගන්න හෝ අඩු වියදමකින් ලබාගන්න.
ඒ උපදෙස් පිළිපැද කමෙන්ට් කලානම් අද ඔබට PASS එකක් හිමිවෙනවා. කමෙන්ට් 300 සම්පුර්ණ වී තිබෙන්න ඕන දෙසැම්බර් 05 ප.ව 3.00ට පෙරවේ.
පෝස්ට් එකක් පළකල සැනින් දැනගන්න ඕනනම් පේජ් එක Like සහ Follow කරන්න.
මෙම පේජ් එකේ සියලුම (සියලුම යනු පෝස්ට් 300ක් තිබේනම් 300ම වේ.) කියවා අවසන් කර සෑම පෝස්ට් එකකටම අදාලව කමෙන්ට් එකක් නොකල අයට මෙම දීමනාව හිමි නොවේ. මන්ද එම ලිපි නොකියවා ඔබට දැනුම හිමි නොවේ. දැනුම නොමැතිව ඔබට ව්‍යාපාර / ස්වයංරැකියා ආරම්භ කල නොහැක.
TechLabs PASS එක ලබාගෙන දියුණු වෙන්න…
දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න… මන්ද පළකරන ලිපි නොකියවා අපට ඔබට දැනුම ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies
by admin | Dec 5, 2023 | Business HUB තරඟ | Competitions
ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න සාමාජිකයින් 10 දෙනෙක්ට රු.10,000ක මුදල් ත්‍යාගයක්…
❌ එක් වරක් මුදල් ත්‍යාග ලබාගත් අයට මේ ත්‍යාගය නැවත ලබාගත නොහැක.
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
🙋♂️ ඔබත් මේ සඳහා සුදුසුකම් ලබල නම් පහත ආකාරයට ඔබට මුදල් ත්‍යාගයක් ලබාදෙන්න අපි සූදානම්. මෙය ඇත්තෙන්ම ත්‍යාගයක් නෙමේ. ණය මුදලක් ලෙස සලකන්න. ගෙවීම අනිවාර්ය නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ ලබාදෙන මුදලෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ලැබෙන ලාභෙන් කළගුණ සැලකීමක් ලෙස නැවත අපි ලබාදුන් මුදල පමණක් (පොළියක් අවශ්‍ය නැත) අපටම ලබාදෙයි කියලා. එවිට අපිට තවත් පිරිසකට පසු කාලීනව උදව් කරන්න පුළුවන්.
🧏♂️ ඔබට අපි ලබාදෙන මුදල නැවත ගෙවන්න ඕන 2025 ජනවාරි 01ට පෙර. (කැමතිනම් පමණක්, නැවත ගෙවීම ඔබ සතු මහත්මා ගතියක්)
💰 කොහොමද මුදල් ගෙවීම් කරන්නේ?
ජීවිතය ජයගන්න අධ්‍යාපනයට මුල්තැන දෙන සාමාජිකයින් 10 දෙනෙක්ට – රු.10,000 බැගින්
තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 ව්‍යාපාරයක් ආරම්භ කර තිබීම අවශ්‍ය නැත. අප බලාපොරොත්තු වන එකම නිර්ණායකය 2023 ඔක්තෝම්බර් 28 සිට පළකල මේ පේජ් එකේ ඇති ලිපි 290 කියවා අවබෝධයෙන් කමෙන්ට් කිරීම පමණයි. මන්ද අපි දන්නවා ඔබට එසේ කරන්න දිනකට විනාඩි 15ක් වෙන් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඔබට දියුණු වෙන්න පුළුවන් කියා.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.5,000ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.5,000 ලබාගන්න පුළුවන්.
උපරිම සාමාජිකයින් 10 දෙනෙක්ට මේ අවස්ථාව හිමිවෙනවා.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !
ඔබ දන්නවා අපි 2006 සිට ශ්‍රී ලංකාව පුරා අඩුආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා… ඒ සඳහා අපිට ලෝකය පුරා මිතුරන් දහස් ගණනක් උදව් කලා.
නිවාස, වැසිකිළි, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පන්සල්, අටවිසි බෝධි ප්‍රාකාර, පහන් මන්දිර, මං මාවත් වගේ බොහොමයක් දේවල් අපි ගොඩනගා තිබෙනවා.
ආබාධිත අයට විකලාංග උපකරණ පරිත්‍යාගය, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, සැත්කම් සිදු කිරීම, වියළි ආහාර, ඇඳුම්, ගේ දොර උපකරණ පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ පරිත්‍යාගය වැනි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපගේ පදනම හරහා සිදුකර තිබෙනවා.
ඊට අමතරව පවුල් 1,000 වැඩි ප්‍රමාණයකට විවිධ වූ ස්වයංරැකියා ආරම්භ කර දී තිබෙනවා.
වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය ලෙස අපගේ සමාජසත්කාර පදනම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.
හැබැයි මේ හැමදෙයක්ම අපි සිදුකලේ පොල් අතු, මැටි, ටකරන්, ඉටිරෙදි, ලෑලි වලින් වටකල ගෙවල් වල ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන්.
නමුත් 2018දී අපි මධ්‍යම පාන්තික අයට සහය වීමට වැඩසටහනක් ආරම්භ කලා TechLabs BizSupport ලෙස. එය 2020දී CharityShop ලෙසත් 2023දී Business HUB Sri Lanka ලෙසත් Rebrand කලා. 23,000ට වැඩි පිරිසකට අපි නොමිළයේ අධ්‍යාපනය ලබාදුන්නා ව්‍යාපාර සහ ස්වයංරැකියා පිළිබඳව. 1,000කට වැඩි පිරිසකට සෘජු ආදායම් මාර්ග නිර්මාණය කර දුන්නා.
Business HUB Sri Lanka කියන්නේ ස්වයං අධ්‍යයනය තුළින් ජීවිතය ජයගත හැකි වේදිකාවක්. ඉතිං මේ පේජ් එකේ ඉන්නවනම් ඔබ අපි දිනපතා පළකරන ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න ඕන. නිකන් ඉන්න අයට, නිදාගෙන ඉඳලා සල්ලි පහල වෙනකම් බලාගෙන ඉන්න අයට, පෝස්ට් නොකියවා Details please, විස්තර දෙන්න, මොකද කරන්න ඕන කියලා කමෙන්ට් කරන අයට උදව් කරන්න අපි කැමති නෑ. ඒ වගේ මිනිස්සුන්ට කියන්නේ කා ල ක ණ් නි කියලා.
❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 දෙසැම්බර් 05 පෙ.ව. 11.00ට පෙර දෙසැම්බර් 04 දක්වා සියලුම පෝස්ට් (ලිපි 290ම) කියවා කමෙන්ට් කල අයට පමණයි. අපි අද උදෑසන දවසේ සිතුවිල්ල පෝස්ට් එක තුළින් අපි ඔබට කීවා සියලුම පෝස්ට් කියවා අවසන් කරන්න, අපි අදත් ඔබට ත්‍යාගයක් ලබාදෙනවා කියා. අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් ඒ පෝස්ට් එක කියවා හෝ පෝස්ට් සියල්ල කියවා කමෙන්ට් කරන්න ඇති කියා. මන්ද අපි ඔබට කියලා තියෙන්නේ දවසේ සිතුවිල්ල කියවා දවස ආරම්භ කරන්න කියාය.
ඔබ නොවැම්බර් මාසයේ මුදල් ත්‍යාගයක් නොලබපු අයෙක් නම්, ඔබ පෝස්ට් 290ම අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් නම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමේ සැලැස්ම එවා ඔබගේ ත්‍යාග මුදල ලබාගන්න.
❌ රු.10,000ක ත්‍යාගය කියන වචනය පමණක් බලා කිසිදු විස්තරයක් නොකියවා අනවබෝධයෙන් WhatsApp බොත්තම හෝ Message බොත්තම ඔබා මුදල් ඉල්ලන අයට, “Details Please, විස්තර දෙන්න, මේක කොහොමද ගන්නේ” වගේ කමෙන්ට් කරන අයට මම හිතන්නේ නෑ ඇලඩින්ගේ පුදුම පහන ලැබුණත් දියුණු වෙන්න පුළුවන් කියා. හැබැයි අතීතය එසේ වුනත් ඔබට අනාගතය වෙනස් කරගන්න ඕනනම් අදම, මේ දැන්ම අධ්‍යාපනය කියන දේට මුල් තැන දෙන්න… ඔබ අනිවාර්යයෙන් එවිට දියුණු වේවි.
ජයග්‍රාහකයෙක් වෙනවාද, කා ල ක ණ් නි යෙ ක් වෙනවාද කියා ඔබම තීරණය කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs
by admin | Dec 3, 2023 | Business HUB තරඟ | Competitions
ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.50,000ක මුදල් ත්‍යාගයක්…
උපරිම සාමාජිකයින් 25 දෙනෙක්ට උදව් කරන්න අපි සූදානම්…
❌ මේ මාසය ඇතුළත මුදල් ත්‍යාග ලබාගත් අයට මේ ත්‍යාගය නැවත ලබාගත නොහැක.
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
🙋♂️ ඔබත් මේ සඳහා සුදුසුකම් ලබල නම් පහත ආකාරයට ඔබට මුදල් ත්‍යාගයක් ලබාදෙන්න අපි සූදානම්. මෙය ඇත්තෙන්ම ත්‍යාගයක් නෙමේ. ණය මුදලක් ලෙස සලකන්න. ගෙවීම අනිවාර්ය නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ ලබාදෙන මුදලෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ලැබෙන ලාභෙන් කළගුණ සැලකීමක් ලෙස නැවත අපි ලබාදුන් මුදල පමණක් (පොළියක් අවශ්‍ය නැත) අපටම ලබාදෙයි කියලා. එවිට අපිට තවත් පිරිසකට පසු කාලීනව උදව් කරන්න පුළුවන්.
🧏♂️ ඔබට අපි ලබාදෙන මුදල නැවත ගෙවන්න ඕන 2025 ජනවාරි 01ට පෙර. (කැමතිනම් පමණක්, නැවත ගෙවීම ඔබ සතු මහත්මා ගතියක්)
💰 කොහොමද මුදල් ගෙවීම් කරන්නේ?
1️⃣ දිරියෙන් ජයගන්න උත්සාහ කරන විශිෂ්ටතම සාමාජිකයා – රු.50,000/=
තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 අපගේ පේජ් එකේ සඳහන් කල ව්‍යපාරය 600න් එකක් හෝ ආරම්භ කර පවත්වාගෙන යන අයෙක් විය යුතුය.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ දැනට කරන ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.25,000ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.25,000 ලබාගන්න පුළුවන්.
2️⃣ දිරියෙන් ජයගන්න උත්සාහ කරන විශිෂ්ටතම සාමාජිකයා – රු.25,000/=

🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ දැනට කරන ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.12,500ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.12,500 ලබාගන්න පුළුවන්.
3️⃣ ජීවිතය ජයගන්න අධ්‍යාපනයට මුල්තැන දෙන සාමාජිකයින් 23 දෙනෙක්ට – රු.10,000 බැගින්

🔹 ව්‍යාපාරයක් ආරම්භ කර තිබීම අවශ්‍ය නැත. අප බලාපොරොත්තු වන එකම නිර්ණායකය 2023 ඔක්තෝම්බර් 28 සිට පළකල මේ පේජ් එකේ ඇති ලිපි 280 කියවා අවබෝධයෙන් කමෙන්ට් කිරීම පමණයි. මන්ද අපි දන්නවා ඔබට එසේ කරන්න දිනකට විනාඩි 15ක් වෙන් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඔබට දියුණු වෙන්න පුළුවන් කියා.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.5,000ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.5,000 ලබාගන්න පුළුවන්.
උපරිම සාමාජිකයින් 23 දෙනෙක්ට මේ අවස්ථාව හිමිවෙනවා.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !
ඔබ දන්නවා අපි 2006 සිට ශ්‍රී ලංකාව පුරා අඩුආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා… ඒ සඳහා අපිට ලෝකය පුරා මිතුරන් දහස් ගණනක් උදව් කලා.
නිවාස, වැසිකිළි, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පන්සල්, අටවිසි බෝධි ප්‍රාකාර, පහන් මන්දිර, මං මාවත් වගේ බොහොමයක් දේවල් අපි ගොඩනගා තිබෙනවා.
ආබාධිත අයට විකලාංග උපකරණ පරිත්‍යාගය, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, සැත්කම් සිදු කිරීම, වියළි ආහාර, ඇඳුම්, ගේ දොර උපකරණ පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ පරිත්‍යාගය වැනි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපගේ පදනම හරහා සිදුකර තිබෙනවා.
ඊට අමතරව පවුල් 1,000 වැඩි ප්‍රමාණයකට විවිධ වූ ස්වයංරැකියා ආරම්භ කර දී තිබෙනවා.
වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය ලෙස අපගේ සමාජසත්කාර පදනම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.
හැබැයි මේ හැමදෙයක්ම අපි සිදුකලේ පොල් අතු, මැටි, ටකරන්, ඉටිරෙදි, ලෑලි වලින් වටකල ගෙවල් වල ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන්.
නමුත් 2018දී අපි මධ්‍යම පාන්තික අයට සහය වීමට වැඩසටහනක් ආරම්භ කලා TechLabs BizSupport ලෙස. එය 2020දී CharityShop ලෙසත් 2023දී Business HUB Sri Lanka ලෙසත් Rebrand කලා. 23,000ට වැඩි පිරිසකට අපි නොමිළයේ අධ්‍යාපනය ලබාදුන්නා ව්‍යාපාර සහ ස්වයංරැකියා පිළිබඳව. 1,000කට වැඩි පිරිසකට සෘජු ආදායම් මාර්ග නිර්මාණය කර දුන්නා.
Business HUB Sri Lanka කියන්නේ ස්වයං අධ්‍යයනය තුළින් ජීවිතය ජයගත හැකි වේදිකාවක්. ඉතිං මේ පේජ් එකේ ඉන්නවනම් ඔබ අපි දිනපතා පළකරන ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න ඕන. නිකන් ඉන්න අයට, නිදාගෙන ඉඳලා සල්ලි පහල වෙනකම් බලාගෙන ඉන්න අයට, පෝස්ට් නොකියවා Details please, විස්තර දෙන්න, මොකද කරන්න ඕන කියලා කමෙන්ට් කරන අයට උදව් කරන්න අපි කැමති නෑ. ඒ වගේ මිනිස්සුන්ට කියන්නේ කා ල ක ණ් නි කියලා.
❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 දෙසැම්බර් 03 ප.ව. 3.30ට පෙර දෙසැම්බර් 02 දක්වා සියලුම පෝස්ට් (ලිපි 280ම) කියවා කමෙන්ට් කල අයට පමණයි. අපි අද උදෑසන දවසේ සිතුවිල්ල පෝස්ට් එක තුළින් අපි ඔබට කීවා සියලුම පෝස්ට් අද හවස් වෙනවිට කියවා අවසන් කරන්න, අපි අද හවසට ඔබට ත්‍යාගයක් ලබාදෙනවා කියා. අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් ඒ පෝස්ට් එක කියවා හෝ පෝස්ට් සියල්ල කියවා කමෙන්ට් කරන්න ඇති කියා. මන්ද අපි ඔබට කියලා තියෙන්නේ දවසේ සිතුවිල්ල කියවා දවස ආරම්භ කරන්න කියාය.
ඔබ නොවැම්බර් මාසයේ මුදල් ත්‍යාගයක් නොලබපු අයෙක් නම්, ඔබ පෝස්ට් 280ම අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් නම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමේ සැලැස්ම එවා ඔබගේ ත්‍යාග මුදල ලබාගන්න.
❌ රු.50,000ක ත්‍යාගය කියන වචනය පමණක් බලා කිසිදු විස්තරයක් නොකියවා අනවබෝධයෙන් WhatsApp බොත්තම හෝ Message බොත්තම ඔබා මුදල් ඉල්ලන අයට, “Details Please, විස්තර දෙන්න, මේක කොහොමද ගන්නේ” වගේ කමෙන්ට් කරන අයට මම හිතන්නේ නෑ ඇලඩින්ගේ පුදුම පහන ලැබුණත් දියුණු වෙන්න පුළුවන් කියා. හැබැයි අතීතය එසේ වුනත් ඔබට අනාගතය වෙනස් කරගන්න ඕනනම් අදම, මේ දැන්ම අධ්‍යාපනය කියන දේට මුල් තැන දෙන්න… ඔබ අනිවාර්යයෙන් එවිට දියුණු වේවි.
ජයග්‍රාහකයෙක් වෙනවාද, කා ල ක ණ් නි යෙ ක් වෙනවාද කියා ඔබම තීරණය කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs
by admin | Nov 27, 2023 | Business HUB තරඟ | Competitions
නොමිළයේ | FREE FREE FREE
රු.9,990/= වටිනා Dialog TV සබදතාවයක්*
මෙය ඔබ ජයග්‍රහණය කලොත් ඔබට එය එපානම් වෙනත් අයෙක්ට වුවද ලබාදිය හැක. එය ලබාදිය යුතු පුද්ගලයාගේ විස්තර පසුව අපට එවිය හැක. මෙය අවශ්‍ය නැති අයට අපි වෙනත් ත්‍යාගයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
🖥️ කොහොමද මේක ලබාගන්නේ?
ඔයාලට පුංචිම පුංචි විනාඩියක ක්‍රියාකාරකමක් කරන්න තියේ.
1️⃣ මේ පෝස්ට් එකට @highlight ලෙස කමෙන්ට් කරන්න. අකුරු නිවැරදිද බලන්න.
2️⃣ නැවතත් @followers ලෙස කමෙන්ට් කරන්න. අකුරු නිවැරැදිද බලන්න.
3️⃣ ඔබේ මිතුරන් 20 දෙනෙක්ව කමෙන්ට් එකකින් ටැග් කරන්න.
4️⃣ ඔබේ වෝල් එකට Public Post එකක් ලෙස මේ පෝස්ට් එක ශෙයාර් කරගන්න.
5️⃣ අවසානයේ Business HUB Sri Lanka පේජ් එකේ ප්‍රොෆයිල් ඡායාරූපයට යටින් තියෙන ඩොට් 3 (…) ඔබන්න. Page Settings වල Invite Friends ඔබන්න. Select All තෝරන්න (සාමාන්‍යයෙන් මිතුරන් 1,000 වඩා ඉන්නවනම් එක වර 1,000ක් තෝරන්න පුළුවන්) Send Invitations බොත්තම ඔබන්න.
6️⃣ Business HUB Sri Lanka පේජ් එකත් අනිවාර්යයෙන් ලයික් කරලා, ෆලෝ කරලා තියෙන්නත් ඕන.
එපමණයි !
අනිවාර්යයෙන් ඉහත පියවර 6ම අවසන්ද කියලා අවසානයේ පරීක්ෂා කර බලන්න.
🔴 Dialog TV සබදතාවය පිළිබඳව විස්තර :
▪️ සබඳතා ගාස්තුව (ඩයලොග් එකට අනුව) රු.9,990/= – ඔබට අප මෙය නොමිළයේ ලබාදේ.
▪️ Connection Type – පසුගෙවුම් (මාස 3කින් පෙරගෙවුම් ලෙස වෙනස් කරගත හැක)
▪️ මාසික ගාස්තුව – රු.1,050/= (බදු ඇතුළත්ව)
▪️ Package – Silver Package (Promotional Package)
▪️ චැනල් ප්‍රමාණය – 58
මෙය ඔබගේ නමටම 100%ක් නොමිළයේ අප විසින් ලබාදේ.
* ඉහත විස්තර Dialog ඇසුරින් ලබාගන්නා ලදි.
Logo used for promotional purposes only!
සැ. යු : මෙම ප්‍රවර්ධනයට ඩයලොග් ආයතනයේ සම්බන්ධයක් නොමැති අතර අප ආයතනයට නොමිළයේ ලැබුණ දීමනාවක් පමණක් ඔබට ලබාදේ.
ජයග්‍රාහකයා පිළිබඳව විස්තර නොවැම්බර් 30 පේජ් එකේ පළකරනු ලැබේ.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
Hotline : 0117 133 829 / 0701 10 10 10
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions
by admin | Nov 25, 2023 | Business HUB තරඟ | Competitions
ඔබේම ස්වයංරැකියාවක් ආරම්භ කරන්න රු.50,000ක මුදල් ත්‍යාගයක්…
උපරිම සාමාජිකයින් 25 දෙනෙක්ට උදව් කරන්න අපි සූදානම්…
❌ මේ මාසය ඇතුළත මුදල් ත්‍යාග ලබාගත් අයට මේ ත්‍යාගය නැවත ලබාගත නොහැක.
දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…
🙋♂️ ඔබත් මේ සඳහා සුදුසුකම් ලබල නම් පහත ආකාරයට ඔබට මුදල් ත්‍යාගයක් ලබාදෙන්න අපි සූදානම්. මෙය ඇත්තෙන්ම ත්‍යාගයක් නෙමේ. ණය මුදලක් ලෙස සලකන්න. ගෙවීම අනිවාර්ය නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ ලබාදෙන මුදලෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ලැබෙන ලාභෙන් කළගුණ සැලකීමක් ලෙස නැවත අපි ලබාදුන් මුදල පමණක් (පොළියක් අවශ්‍ය නැත) අපටම ලබාදෙයි කියලා. එවිට අපිට තවත් පිරිසකට පසු කාලීනව උදව් කරන්න පුළුවන්.
🧏♂️ ඔබට අපි ලබාදෙන මුදල නැවත ගෙවන්න ඕන 2025 ජනවාරි 01ට පෙර. (කැමතිනම් පමණක්, නැවත ගෙවීම ඔබ සතු මහත්මා ගතියක්)
💰 කොහොමද මුදල් ගෙවීම් කරන්නේ?
1️⃣ දිරියෙන් ජයගන්න උත්සාහ කරන විශිෂ්ටතම සාමාජිකයා – රු.50,000/=
තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 අපගේ පේජ් එකේ සඳහන් කල ව්‍යපාරය 600න් එකක් හෝ ආරම්භ කර පවත්වාගෙන යන අයෙක් විය යුතුය.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ දැනට කරන ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.25,000ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.25,000 ලබාගන්න පුළුවන්.
2️⃣ දිරියෙන් ජයගන්න උත්සාහ කරන විශිෂ්ටතම සාමාජිකයා – රු.25,000/=
තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 අපගේ පේජ් එකේ සඳහන් කල ව්‍යපාරය 600න් එකක් හෝ ආරම්භ කර පවත්වාගෙන යන අයෙක් විය යුතුය.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ දැනට කරන ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.12,500ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.12,500 ලබාගන්න පුළුවන්.
3️⃣ ජීවිතය ජයගන්න අධ්‍යාපනයට මුල්තැන දෙන සාමාජිකයින් 23 දෙනෙක්ට – රු.10,000 බැගින්
තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 ව්‍යාපාරයක් ආරම්භ කර තිබීම අවශ්‍ය නැත. අප බලාපොරොත්තු වන එකම නිර්ණායකය 2023 ඔක්තෝම්බර් 28 සිට පළකල මේ පේජ් එකේ ඇති ලිපි 211 කියවා අවබෝධයෙන් කමෙන්ට් කිරීම පමණයි. මන්ද අපි දන්නවා ඔබට එසේ කරන්න දිනකට විනාඩි 15ක් වෙන් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඔබට දියුණු වෙන්න පුළුවන් කියා.
ගෙවීම් කිරිම :
🔹 පළමු වාරිකය : මුලින්ම ඔබ අපට එවන්න ඕන අපි ලබාදෙන මේ මුදලෙන් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා සැලැස්ම. එය පරීක්ෂා කර බලා අපි ඔබට රු.5,000ක් ගෙවීම් කරනවා. ඒ හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදීගෙන එහි බිල්පත් අපට යොමු කරන්න ඕන.
🔹 දෙවන වාරිකය : ඔබගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර එහි ප්‍රගතිය අපට පෙන්වා දෙවන වාරිකය වන රු.5,000 ලබාගන්න පුළුවන්.
උපරිම සාමාජිකයින් 23 දෙනෙක්ට මේ අවස්ථාව හිමිවෙනවා.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !
ඔබ දන්නවා අපි 2006 සිට ශ්‍රී ලංකාව පුරා අඩුආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා… ඒ සඳහා අපිට ලෝකය පුරා මිතුරන් දහස් ගණනක් උදව් කලා.
නිවාස, වැසිකිළි, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පන්සල්, අටවිසි බෝධි ප්‍රාකාර, පහන් මන්දිර, මං මාවත් වගේ බොහොමයක් දේවල් අපි ගොඩනගා තිබෙනවා.
ආබාධිත අයට විකලාංග උපකරණ පරිත්‍යාගය, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, සැත්කම් සිදු කිරීම, වියළි ආහාර, ඇඳුම්, ගේ දොර උපකරණ පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ පරිත්‍යාගය වැනි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපගේ පදනම හරහා සිදුකර තිබෙනවා.
ඊට අමතරව පවුල් 1,000 වැඩි ප්‍රමාණයකට විවිධ වූ ස්වයංරැකියා ආරම්භ කර දී තිබෙනවා.
වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය ලෙස අපගේ සමාජසත්කාර පදනම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.
හැබැයි මේ හැමදෙයක්ම අපි සිදුකලේ පොල් අතු, මැටි, ටකරන්, ඉටිරෙදි, ලෑලි වලින් වටකල ගෙවල් වල ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන්.
නමුත් 2018දී අපි මධ්‍යම පාන්තික අයට සහය වීමට වැඩසටහනක් ආරම්භ කලා TechLabs BizSupport ලෙස. එය 2020දී CharityShop ලෙසත් 2023දී Business HUB Sri Lanka ලෙසත් Rebrand කලා. 23,000ට වැඩි පිරිසකට අපි නොමිළයේ අධ්‍යාපනය ලබාදුන්නා ව්‍යාපාර සහ ස්වයංරැකියා පිළිබඳව. 1,000කට වැඩි පිරිසකට සෘජු ආදායම් මාර්ග නිර්මාණය කර දුන්නා.
Business HUB Sri Lanka කියන්නේ ස්වයං අධ්‍යයනය තුළින් ජීවිතය ජයගත හැකි වේදිකාවක්. ඉතිං මේ පේජ් එකේ ඉන්නවනම් ඔබ අපි දිනපතා පළකරන ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න ඕන. නිකන් ඉන්න අයට, නිදාගෙන ඉඳලා සල්ලි පහල වෙනකම් බලාගෙන ඉන්න අයට, පෝස්ට් නොකියවා Details please, විස්තර දෙන්න, මොකද කරන්න ඕන කියලා කමෙන්ට් කරන අයට උදව් කරන්න අපි කැමති නෑ. ඒ වගේ මිනිස්සුන්ට කියන්නේ කා ලා ක ණ් නි කියලා.
❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 නොවැම්බර් 25 පෙ.ව. 8.30ට පෙර නොවැම්බර් 24 දක්වා සියලුම පෝස්ට් (ලිපි 211ම) කියවා කමෙන්ට් කල අයට පමණයි කියා අපි අද උදෑසන 8.30ට පෝස්ට් එකක් පළකලා. අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් ඒ පෝස්ට් එක කියවා හෝ පෝස්ට් සියල්ල කියවා කමෙන්ට් කරන්න ඇති කියා. එම නිසා අපි එම කාලය දීර්ඝ කරනවා. 2023 නොවැම්බර් 25 පෙ.ව 10.45 වන විට ඔබ පසුගිය දින 28 තුළ පළකල ලිපි 211ම කියවා කමෙන්ට් කර අවසන්නම් ඔබ මේ තරඟයේ 25 දෙනා අතරට තෝරාගනු ලබනවා.
ඔබ නොවැම්බර් මාසයේ මුදල් ත්‍යාගයක් නොලබපු අයෙක් නම්, ඔබ පෝස්ට් 211ම අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් නම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමේ සැලැස්ම එවා ඔබගේ ත්‍යාග මුදල ලබාගන්න.